අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

    :growl::growl::growl::growl:

    site link here mytrafficadspay.com

    මේ රෙවි ශෙයර් පටන් ගන්න යන අපෙ රටෙ එකෙක් ගෙ සයිට් එකක්.. ඌත් හොදටම දන්නවා මෙක කරන්න බැරි වැඩක් කියලා.. ඔවා කර ගෙන යන්න පුලුවන් බිස්නස් නෙමේ.. මුත් කොහෙ හරි ඉන්වෙස්ට් කරලා එකෙ ලොස් වෙච්චා කවර් කර ගන්න පටන් ගන්න යන්නෙ... මුලින් ජොයින් වෙන උන් සල්ලි හොයා ගනි. මගදි සෙට් වෙන උන්ට හුප්පෙ තමා. සල්ලි ගෙවා ගන්න බැරි වෙච්ච ගමන් මගදි පැනලා යනවා.. අන්තිමට අපෙ සින්හල එකෙක් මයි අමාරුවෙ වැටෙන්නෙ... මෙවා තම නීව් සක්විති බිස්න්ස්.. මුන් පිට රට සයිට් වලට ඉන්වෙස්ට් කරලා කෙලොගෙන දැන් අපෙ රටේ පටන් ගන්න යන්නෙ.. මේ වගෙ උන් නිසා තමා මිනිස්සු අමාරුවෙ වැටෙන්නේ...:( කුප්පිය ඩොට් එල්කෙ එකේ තාමා මු ඉන්නෙ.. එකෙ තමා විස්තරෙ දලා තිබ්බෙ සයිට් එක ගැන .. උබලා දන්න උන්ටත් කියපන්... පුලුවන් නම් මුව පොලිසියටම අල්ලලා දීපන්..:frown: අපෙ රටෙ උන්ටම කෙල වන්න හදන තොපිට නම් හෙනම ගහපන්..

    bump karanna anik ayatath bala ganna...

    20160404-5wgm-18kb.jpg

     
    Last edited:
    • Like
    Reactions: Fox C2

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    site link here mytrafficadspay.com

    මට පුලුවන් දේ උබලාව දැනුවත් කරන එක ... එක මම කරා.. :yes::dull::rolleyes:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    site link here mytrafficadspay.com

    මට පුලුවන් දේ උබලාව දැනුවත් කරන එක ... එක මම කරා.. :yes::dull::rolleyes:

    මොකක්ද බන් ඕකෙන් වෙන්නේ රේවි ෂෙයාර් කියන්නේ ඇඩ්සෙන්ස් වාගේ වැඩක්ද :confused:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සොහොන;19955971 said:
    මොකක්ද බන් ඕකෙන් වෙන්නේ රේවි ෂෙයාර් කියන්නේ ඇඩ්සෙන්ස් වාගේ වැඩක්ද :confused:


    Ne bn echchcara genuine ekak nemei .. meka carrot pennala salli gara ganna widiyak.. loku return ekak 130% wage denawa kiyala investors kiyala patan ganne.. muladi gewanna puluwan ..

    mage salli ubata denawa .. ubage salli thawa ekak ta gewanawa etc etc.. kattiya wedi unama unta kara ganna beh.. ithin kuttiya ekathu karan maru wenawa .. PTC kiyala ape un kalayak kore ... eeeke latest version ekak wage thama ithin.. :yes:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    math oka dakka bn..balahanko eka promote karana kuppiye admin karaya kiyana katha..
    "ගැටළුවක් වෙන්නේ නැ. charitha අයියා කියනවා මේක අවුරුදු 5කට වඩා කල් අනිවා කොහොම හරි කරනවලු"

    katha karala wadak na bn :dull:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    math oka dakka bn..balahanko eka promote karana kuppiye admin karaya kiyana katha..
    "ගැටළුවක් වෙන්නේ නැ. charitha අයියා කියනවා මේක අවුරුදු 5කට වඩා කල් අනිවා කොහොම හරි කරනවලු"

    katha karala wadak na bn :dull:

    කාට කියන්නද ඉතින් බන්.. පෙනවානෙ රටට ගිහින් තියෙන කල!!! තමන් රටේ එකෙක්ට කෙලෝලා හරි ගොඩ යන්න බලන්නෙ දැන් මේකෙ ඉන්න උන්...
     

    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    allrights,
    man nodanna kamata ahanne...math me vage site karanna hithan innava...oya pathare ad ehema dapuva gana uba dannavada ban....:growl::growl::growl::growl::growl:
     

    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    emoney

    man amazon lanka kiyala ekakatath badenna kalpana karala PTC site gana thama eke aya kivve.:nerd::nerd::nerd::nerd:..eva practice karanna masa keeyakda yanava kivva...revnshare site gana nam kivve nea.:no::no::no::no::no::no:..amazon lanka vage evaye boruda ban karanne..man tika denekgen ahuva...un boru karala salli kada gannava kiyala kiyanne..hariyata karanne nahalu.....podi vistharayak deepan saho....:oo::oo::oo::oo::dull::dull::dull:
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඌට කරගෙන යන්න ඉඩ දීපන් බන්. බොරු කටකතා පතුරවල වැඩේ අසාර්ථක කරන්න එපා. හොරෙක් වුණත් උදව් කරපන් ලොකු මහන්සියක් දරල හොරකම් කරනව නම් :lol:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    menna buwa..

    20160408-2uos-61kb.jpg


    menna facebook link eka .


    school damsoke ... eke un denmama hitha hada ganilla... nama kanna yanne skole. :D:D HIRU CIA or LIVE @8 eken yanakota story eka balaganna puluwan :rolleyes::rolleyes:

    20160408-1lzv-71kb.jpg

     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Lankawe ekek karanne . Eka hinda uta e wade sarthakawa karanna dena eka hodai. Akul helana eka sinhalayage purudda
     
    • Like
    Reactions: pcud

    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    :D:D:D Ridila .. higana weda karanna epa yako.. ahinsaka kollo nanaththaara karana weda.. :baffled: A/L karana podi kollo owata enne gewal walin salli illagena neda?

    20160410-isnf-7kb.jpg

    උබ තාම මන් අහපු එක ප්‍රශ්නෙකටවත් උත්තර දුන්නේ නෑ..:no::no::no:..උබ රිව්ශෙයර්ස් සයිට් ගැන විස්තරයක් දාපන්...ඒ සයිට්වල වෙන සිස්ටම් එක..:angry::angry::angry::angry:..උබ දන්න විදිහට කියපන් අපි හැමෝටම දැන ගන්න....එතකොට අපි පිලිගන්නම් මූ කරන්නෙ වැරදි වැඩක් කියලා..:rolleyes::rolleyes::rolleyes::rolleyes:.නැත්තම් උබ ගැන අපිට හිතා ගන්න පුලුවන් මූනූ පොතේ එක එක කාලෙට එන බුකී වීරයෝ වගේ එකෙක් කියලා....:frown::frown::frown::frown:
     
    • Like
    Reactions: pcud