මම මේ පාර 1st Semester එකට exam කරනවා..ගිය ජනවාරි වල වගේ තමයි රෙජිස්ටර් වුනේ..ජනවාරිවල රෙජිස්ටර් වුන අයට BIT ID එක ලැබුනද?
may wala lu enne

Machan BIT galle branch eka thiyenne koheda..?
BIT galle branch ekak kiyala ekak ne. UCSC & Motatuwe thamai BIT karanne. Private institutes walin classes karanawa. Ewa nam den hema main town ekakama wage
thiyenawa.
Exam Application එක පුරවනකොට අපිට කැමති center එකක් තෝරාගන්න පුළුවන් නේද..?
මම Galle center එක තොර ගත්තේ. එත් එක තියන තැන දන්නේ නැහැ. BIT website එකෙත් center ගැන කිසි විස්තරයක් නැහැ.
![]()

මචෝ මං ගිය සැරේ bit sem 3 exam apply කරල පස්සේ කලේ නැහැ වැඩ ගොඩ ගැහුනා exam දවස්වලට තව අනම් මනම්. ඒත් මම assignments ටික නම් කරල ගානට LMS results P කියල තියෙනවා. මේ අවුරුද්දේ ඒවා ආයෙත් කරන්න ඕනේද /
Bit gana wisthara kiyahanko.. karanna hoda thanak. oka kalama piliganimak thiyenawada?

හෙනයා;20035901 said:hariyata repeat wenne nathuwa karagaththoth hoda piliganimak tiyenawa macho
institute nam godak tiyenawa Earth, E soft, OpenArc, wage ewa![]()

A/L අනාගත්තු අයට පිළිසරණක් නැත්ද![]()