Elakiri No Porn Challange

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හික්.. උබේ රිප්ලයි වලට හිනා යනවා යකෝ ජෝක් නෙමෙයි ගේමෙන් බැහැපන් සටන් බිමට!
    බෑ කියල දෙයක් නෑ... බැරි දේවල් තියෙනවා නමුත් ඒ දේවල් බැරි වෙන්න හේතු තියෙනවා. ඒ වගේම බැරි දේවල් පුළුවන් කරගන්නත් ක්‍රම තියෙනවා..

    බෑ කියල හිතෙන්නේ කරන ක්‍රමේ අවූල මිසක් උබේ නොහැකියාව නෙමෙයි!
    හරි ක්‍රමේට ෆයිට් කරපං! එතකොට පුළුවන්, උබ ෆුල් ගේමෙන් ඇවිත් තියෙනවා කියල කවුරුත් දන්නවා මෙතන, නැත්තන් උබට මෙච්චර දුර එන්න බෑනේ :P

    giphy.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    no_fap#day 1 : ✔ - උදේ බලද්දී 180 යි.. වෙන අවුලක් නෑ.. :rofl:
    no_fap#day 2 :
    :cool: - right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
    no_fap#day 3 : ✔ - ඇ* දෙක කුරු කුරු ගානව.. :dull: අනේ මෙහෙම කරුමයක්.. :dull::dull:
    no_fap#day 4 : ✔ - බෑ වගේ :sorry:
    no_fap#day 5 : ✔ - ඒ දැන් එච්චර අවුලක් නෑ වගේ..
    සෙස්සි මොකක් හරි දැක්කම වැඩිය උඩයන්න දගලන්නෙ නෑ නෙ..
    හැබැයි ඇ* දෙක වයිබ්‍රෙට් වෙනව..
    මට විතරද මන්ද එහෙම වෙන්නෙ.. :dull: ඉස්පෙසල් එව්ව නෙ..

    no_fap#day 6 : in progress
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම ගණන් කරේ නැහැ. මම දැන් දවස් 18ක් විතර පහු කරලා ඇති. ගණන් කරන්න ඕන නෑ බන්. :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පට්ට බන්.. දැන් නම් බලන්න හිතෙන්නෙ නෑ. ඒත් බන් මට පොඩි අවුලක් තියෙනව..

    දැන් ඔය මෙතන දාල තියෙන බෙනිෆ්ට්ස් ටික අදාල වෙන්නෙ nofap වලට විතරමද. ඒ කියන්නෙ fap නොකර ඕක බලනකොටත් අවුලක් වෙනවද.. දැන් ඉතින්
    අන් රේටඩ් film එකක් බැලුවොත් fap වෙන්න තරම් ට්‍රිගර් එකක් නෑනෙ. එතකොටත් අවුලක් තියෙනවද..

    මම මෙක විශේෂයෙන් අහන්නෙ වැල බලනකොට මොළෙන් නිකුත් වන මොකද්ද හෝමෝන් එකක් ගැන පෝස්ට් එකක් තිබ්බ. දැන් මේක අන්රේටඩ් එකක් බලද්දිත් වෙනවද.. සමහර දේවල් ගැන නම් පැහැදිලි නෑ.. තව රෙඩිට් එකේ පෝස්ට් එකකුත් තිබ්බ fap වල බෙනිෆිට්ස් දාල. ඒව බොරුද බන්.
    වැල කියන්නේ වෙන කතාවක්
    NoFap කියන්නේ තව කතාවක්.
    වැල බැලුවම හෙනටම කේස්.
    මේ තියෙන්නේ ඔය කෙමිකල් රියැක්ශන් එක හින්ද මොලේ බකල් ගහන හැටි ගැන දාපු පොස්ට් එකක් මම

    http://www.elakiri.com/forum/showthread.php?postid=20025823#post20025823

    සාමාන්‍යයෙන් sex කරනකොට අපිට දැනෙන විදිහට වඩා unnatural විදිහට ඊට වඩා පට්ට වැඩියෙන් කෘතිමව මොලේ simulate වීමක් සිද්ද වෙන්නේ වැල බැලිල්ලෙන්. එතකොට පට්ට අවුල් යනවා අපේ සිස්ටම් එක. ඒක එක එක ආකාර වලට අපේ ජිවිත වලට බලපානව

    මිනිස්සුන්ට තියෙනවා පට්ට Imagination එකක්. අන්න එක Natural දෙයක්. එක භාවිතා කරලා Fap කරන එක Very Normal දෙයක්.
    නමුත් ඔතන තියෙන Benefits ලබාගන්න නං noFap session එකකට සෙට් වෙන්නම වෙනව. Imagination නෙමෙයි මොන ආකාරයකට වත් Fap කරන්න බැහැ. NoFap කියන්නේ ඒක.

    Fapping වලට මූලිකවම Porn නිසා පාර කැපිල්ලක් සිද්ද වෙන නිසා Fap එක්කම Porn දෙක එකට යන සබ්ජෙක්ට් දෙකක්.

    නමුත් උබ කියන විදිහේ ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදාළ කොටස උබ තෝරාගෙන ඒක නිසා උබ ට්‍රිගර් වෙලා උබ Fap කලොත් එතකොට ඒක Porn බැලුව වගේ වැඩක්.

    උබ ඒ කොටස බලද්දී ට්‍රිගර් නොවී සාමාන්‍ය විදිහට බැලුවොත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කොටස බලද්දී උඹේ ෆිලින් ඇවිස්සිලා උබ Fapping වලට පොලබවල උබ දිගටම කරගෙන ගියොත් ඔන්න එතකොට උබේ Brain එකෙන් අර කෙමිකල් එක ඇවිල්ල Brain එක Unnatural විදිහට වැඩ කරන්න පටන්ගන්නව, system අවුල් යන්න ගන්නව.

    උබ කෙලින්ම වැලක් බැලුවොත් උබ ට්‍රිගර් කරගන්නේ නැතුව, එතකොට හානිය අඩු උනත් උබ ඒක ඔලුවට ගන්නකොට ඒ Views මතකේ රැඳිලා සැරෙන් සැරේ මතක් වෙන්න ගත්තොත් ඒවා unnatural විදිහට වැඩ කරන්න ගන්නව. මොකද ඒ videos වල කෘතීම විදිහට හදපු views වලින් එක එක Angles වලින් පෙන්නන නිසා ඒක හේතු කරගෙන results ලැබෙනව.

    උබ කියන ෆිල්ම් එක ෆිල්ම් එකක් විදිහට බැලුවහම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    ඒ වගේම ඔය බෙනිෆිට් නැති වෙන්නේ උබ Fap කොලොත් විතරක් කියන පැත්තට තමා ගොඩක් බර

    ඒ උනාට උබ "Fap නොකර වැල බැලුවම" ඔය බෙනිෆිට් නැති වෙනවද කියල ඔප්පු කරන්න සාක්ෂි නැහැ මොකද කවුරුත් වැල බලන්නේ Fapping වලට හින්ද.
    ලොකුවටම බලපාන්නේ අතේ කොටස කියල හිතන්න පුළුවන් නමුත් හරියට දෙක වෙන් කරලා නැහැ කොහෙවත් ඒත් දැනෙන විදිහට එහෙම හිතන්න පුළුවන්.

    Fapping කියල අදහස් කරන්නේ උඹේ අහවල් එකෙන් අහවල් දෙය යනකන් අහවල් එක හොලවන එකට විතරක් නෙමෙයි,
    උබ දකින දසුන් උබගේ ඇහේ සිට Mind එක දක්වා ගිහින් එකට දක්වන රියැක්ෂන් සේරගේම එකතුව

    ඔතන තියෙන සෙට් එක වෙන් කරලා කියන්න තරම් අත්හදා බැලීම් කරලා නැති නිසා අතේ කරන කෑල්ල විතරක් කලොත් මේ මේ බෙනිෆිට් නැති වුනාට මේ මේ ටික ලැබෙයි කියල කියන්න අමාරුයි.

    නමුත් ඕවරෝල් ගත්තම Fapping වලට අයිති නැති විදිහට උබට Movie එක බලන්න පුළුවන්නන් කිසිම හානියක් නැතිවෙයි.

    උබේ ප්‍රශ්නෙට දන්නා දැනුමෙන් උත්තරයක් දුන්න, උබ සැටිස්ෆයි වෙයිද ද කියන්න අමාරුයි.
    සැටිස්ෆයි නැත්තන් වැඩි දුර උබ ඒ ගැන හොයල අපිටත් කියන්න කියල තමා කියන්න වෙන්නේ මචන්.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,345
    2,343
    113
    :no: එහෙම එකක් නෙමෙයි මචන්, NoFap වලින් ලැබෙන benefits ටික ගන්නයි අපි මේක කරන්නෙ. මම විශේෂයෙන් ෆයිට් කරන්නේ better reward එකකට යන්න mind එක එක්ක ෆයිට් කරලා will power එක බ්ලඩ් කරගන්න.

    මේ තියෙන්නේ මේ Reddit noFap community එකේ අය එකතු වෙලා හදපු benefit වල ලිස්ට් එකක්........


    ela machan. thanks wisthara walata :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ada 4 weni dawasa. me tikema wala baluwe na. eth ada urge eka poddak wadi wage. fantasies hithe mawenawa. kohomahari allan inna one edging walata wath yanne nathuwa.
    හිතේ මැවූනම, එවලේම ඒ සිතුවිල්ල මරල දාපං :yes:
    අල්ලන් ඉන්න එකම ක්‍රමය තමා ඒක..
    උබ තව දවස් ටිකක් ඉඳල බලපන් වෙනසක් දැනෙන්න පටන් ගනියි..
    එතකොට තවත් කික් එක වැඩිවෙයි :D


    LOL

    no_fap#day 1 : ✔ - උදේ බලද්දී 180 යි.. වෙන අවුලක් නෑ.. :rofl:
    no_fap#day 2 :
    :cool: - right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
    no_fap#day 3 : ✔ - ඇ* දෙක කුරු කුරු ගානව.. :dull: අනේ මෙහෙම කරුමයක්.. :dull::dull:
    no_fap#day 4 : ✔ - බෑ වගේ :sorry:
    no_fap#day 5 : ✔ - ඒ දැන් එච්චර අවුලක් නෑ වගේ..
    සෙස්සි මොකක් හරි දැක්කම වැඩිය උඩයන්න දගලන්නෙ නෑ නෙ..
    හැබැයි ඇ* දෙක වයිබ්‍රෙට් වෙනව..
    මට විතරද මන්ද එහෙම වෙන්නෙ.. :dull: ඉස්පෙසල් එව්ව නෙ..

    no_fap#day 6 : in progress
    ඇ. ප. දෙකම වයිබ්රේට් වෙනවා මුල් කාලේ..
    ඒක හරියනවා..!
    උබට විතරක් නෙමෙයි මටත් ඕක උනා ලොල්..

    මම ගණන් කරේ නැහැ. මම දැන් දවස් 18ක් විතර පහු කරලා ඇති. ගණන් කරන්න ඕන නෑ බන්. :lol:
    ගැනපන් ගැනපන් මග ඉඳන් වත්. එතකොට උබට ගේම දෙන්න ලේසියි තවත්. සහ උබට idea එකක් තියෙනවා එතකොට මොන මොන කාලේදීද මේ දේවල් දැනෙන්නේ කියල නේද?
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Day 1 - 30th of April, 2016 ✔
    Day 2 - 1st of May, 2016 ✔
    Day 3 - 2nd of May, 2016 ✔
    Day 4 - 3rd of May, 2016 ✔
    Day 5 - 4th of May, 2016 (?,1hr to go)

    Busy nisa lesiy...eth weekend aapuwama thamai...:sorry:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,595
    2,395
    113
    නිධානයක් උඩ
    සක්සස්ෆුලි කොම්ප්ලීට් 50 days.:cool::cool:

    බ්ලැක් ලිස්ට් සහ අනිත් අයට බොහොම පින් මේ කරන යන වැඩේට.:):)

    පොඩි ටිප් එකක් දෙන්නම්:
    මෙතන කිහිප දෙනෙක්ම කියලා තියනවා දවස් 5,6,7 හිටියා දැන්නම් ගේමක් නැහැ වගේ කතා. ඕක බොරු මායාවක්. හිත විසින් කරන රැවටීමක්. තව දවසක් දෙකක් යනකොට ( දින 10 වගේ) හිතෙනවා " වැඩ ගන්නේ නැතුව ප** මැරිලා ගිහින්ද දන්නේ නැහැ "කියලා. ඊට පස්සේ වැලක් බලනවා තවම නගිනවද කියලා බලන්න. ටිකකින් බලද්දී කාලකන්ණියෙක් වගේ කැ* පෙරාගෙන ඉන්නවා.

    තමන් කිසිම ටිගර් එකකට යට වෙන්නේ නැතුව හිටියොත්. (වැල බලන්නේ, ඉමජින් කරන්නේ නැතුව) මුල් දින 15වෙන් පසුව වැඩේ ටික ටික ලෙහෙසි වෙනවා. දවස් 30ක් හිටියොත් තමන්ට ලැබෙන්න පුළුවන් බෙනිෆිට් හුගක් ලැබෙනවා.

     
    • Like
    Reactions: MihiCherub

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    ඊයේ රෑ මේ එලකිරියෙම දාල තිබ්බ පොතක් බලන්න ගිහින් තව පොඩ්ඩෙන් සිල් බිදෙනව. කොහොමහරි ඉවසන් හිටියා.
    Day 8....!!
    android phones use කරන අයට NoFap Revolution කියල app එකක් තියනව. ඒක දාගන්න.
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    දැනුයි thread එක දැක්කෙ.
    සිරා සීන් එක. මටත් ඔය කියපු problems ඔක්කොම වගේ තියනවා.
    Focus එක නැති එකයි Memory loss එකයි තමයි ගොඩක්ම. ඉස්සර වගේ නෙමෙයි මොකක් හරි ප්‍රශ්නෙකදි ඉක්මනට react කරන්න පට්ට අමාරුයි. ඇත්තම කියනවනම් මේවට උත්තර හොයන්න ගූග්ල් දෙයියන්ගෙ පිහිට පතපු වාර අනන්තයි.
    අද වෙනකන් දැනන් හිටියෙ නෑ වැල බැලිල්ලයි අතේ ගැහිල්ලයි තමයි මේකට හේතුව කියලා. තෑන්ක්ස් මචංලා.
    ඔන්න එහෙනම් මාත් ගේමට බැස්සා. බලමු ඌද දිනන්නෙ මමද දිනන්නෙ කියල.

    පලවෙනි දවස - ......................................
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඊයේ රෑ මේ එලකිරියෙම දාල තිබ්බ පොතක් බලන්න ගිහින් තව පොඩ්ඩෙන් සිල් බිදෙනව. කොහොමහරි ඉවසන් හිටියා.
    Day 8....!!
    android phones use කරන අයට NoFap Revolution කියල app එකක් තියනව. ඒක දාගන්න.
    koi ekada machan?
    J1noItE.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැනුයි thread එක දැක්කෙ.
    සිරා සීන් එක. මටත් ඔය කියපු problems ඔක්කොම වගේ තියනවා.
    Focus එක නැති එකයි Memory loss එකයි තමයි ගොඩක්ම. ඉස්සර වගේ නෙමෙයි මොකක් හරි ප්‍රශ්නෙකදි ඉක්මනට react කරන්න පට්ට අමාරුයි. ඇත්තම කියනවනම් මේවට උත්තර හොයන්න ගූග්ල් දෙයියන්ගෙ පිහිට පතපු වාර අනන්තයි.
    අද වෙනකන් දැනන් හිටියෙ නෑ වැල බැලිල්ලයි අතේ ගැහිල්ලයි තමයි මේකට හේතුව කියලා. තෑන්ක්ස් මචංලා.
    ඔන්න එහෙනම් මාත් ගේමට බැස්සා. බලමු ඌද දිනන්නෙ මමද දිනන්නෙ කියල.

    පලවෙනි දවස - ......................................
    ela ela niyamai. enna enna ape set eka wadi wenawa.. eka gena sathutui godak
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    mata uparima dawas 2y ban inna puluwan.ethkota hitenawa ara ex... eke aluthi watunu ewa balanna ona kiyala.eta passe baduma thma ithin
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mata uparima dawas 2y ban inna puluwan.ethkota hitenawa ara ex... eke aluthi watunu ewa balanna ona kiyala.eta passe baduma thma ithin

    ubata Awashyathawayak thiyena hinda tamai uba yanne.

    uba kaalekana hati ubage life eka karaganna thiyena wada paadu weem wage kochchara dewal thiyenawada meka hinda kiyala wath uba thawama hithala naha. eka thamai palaweni step eka. nathuwa nikan eka paara nawattala innawa wage simple deyak nemei meeka. ubata oona kamak naha NoFap inna.

    me thread eka mula indan agata kiyola balapan

    adu gane metana indan wath http://www.elakiri.com/forum/showthread.php?p=20025823#post20025823
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ubata Awashyathawayak thiyena hinda tamai uba yanne.

    uba kaalekana hati ubage life eka karaganna thiyena wada paadu weem wage kochchara dewal thiyenawada meka hinda kiyala wath uba thawama hithala naha. eka thamai palaweni step eka. nathuwa nikan eka paara nawattala innawa wage simple deyak nemei meeka. ubata oona kamak naha NoFap inna.

    me thread eka mula indan agata kiyola balapan

    adu gane metana indan wath http://www.elakiri.com/forum/showthread.php?p=20025823#post20025823


    උබල ඔය nofap කියල කියන්නෙ හරියටම මොකකටද බන්.. no porn ද no masturbation මචන්..

    මට porn බලන්නේ නැතුවනම් ලෙසියෙන්ම මාසයක් ඉන්න පුලුවන් මචන් ඒත් අ$ ගහන්නේ නැතුව උපරිම ඉන්න පුලුවන් දවස් 4 යි මචන්.. සතියකට 3න් පාරක් ගහනව මචන්..