හික්.. උබේ රිප්ලයි වලට හිනා යනවා යකෝ ජෝක් නෙමෙයි ගේමෙන් බැහැපන් සටන් බිමට!
බෑ කියල දෙයක් නෑ... බැරි දේවල් තියෙනවා නමුත් ඒ දේවල් බැරි වෙන්න හේතු තියෙනවා. ඒ වගේම බැරි දේවල් පුළුවන් කරගන්නත් ක්රම තියෙනවා..
බෑ කියල හිතෙන්නේ කරන ක්රමේ අවූල මිසක් උබේ නොහැකියාව නෙමෙයි!
හරි ක්රමේට ෆයිට් කරපං! එතකොට පුළුවන්, උබ ෆුල් ගේමෙන් ඇවිත් තියෙනවා කියල කවුරුත් දන්නවා මෙතන, නැත්තන් උබට මෙච්චර දුර එන්න බෑනේ

- right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
අනේ මෙහෙම කරුමයක්.. 

එහෙම එකක් නෙමෙයි මචන්, NoFap වලින් ලැබෙන benefits ටික ගන්නයි අපි මේක කරන්නෙ. මම විශේෂයෙන් ෆයිට් කරන්නේ better reward එකකට යන්න mind එක එක්ක ෆයිට් කරලා will power එක බ්ලඩ් කරගන්න.

