ඔකේ සුදු එක තමා ලස්සන .. අමුතුම ගතියක් තියෙනවා
එත් පිටිපස්සේ යන එකාට අමාරුයි . වැඩිය බර නැති නිසාද කොහෙද handling උපරිම ... එත් යමහා ප්ලාස්ටික් කබලට වඩා නම් වටිනවා
ගණන් එක්ක බලද්දී trigger එක වටිනවා බන් . කල්පැවැත්ම , ආරක්ෂාව ඔක්කොම හොදයි. ඩබල් ඩිස්ක් එන්නෙත්
අලුතෙන් ආපු honda cb hornet 160 පාරට බහිනකන් ඉන්නේ . එක ලක්ෂ 4ත වඩා අඩුවෙන් එන කතාවක් කිව්වේ ... එක නම් පට්ට ....