New Car instead of three wheel

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    three wheel වෙනුවට ලක්ෂ 3, 4ක car එකක් ගෙන්නන්න යනව කියල ආරංචියක් ආව. උබල මොකද හිතන්නෙ?
    personally මම නම් මේ ආණ්ඩුවට පොඩ්ඩක්වත් කැමති එකෙක් නෙමේ. කොහොම උනත් අපක්ෂපාතීව හිතල බැලුවොත් මට නං හිතෙනව මේක ටිකක් හොදයි කියල. ත්‍රීවිල් අයියලට රිදෙයිද දන් නෑ. මොනව වුනත් මේකෙන් ලංකාවට පොඩි professional ගතියක් එයි කියල හිතෙනව taxi රික්ෂෝ අතින්.

    මේ වාහනේ technically මොන මොන bugs තියනවද දන්නෙ නෑ දැන් ලංකාවට දෙක තුනක් ගෙනැල්ල test කරනවලු. Max speed 70Kmph fuel consumption 36Kmpl ලු.
    දුක තියෙන්නෙ ඒකත් ඉන්දියාවෙන් ගන්න වෙන එක. ඕක ඉන්දියාවෙ දුවනවද කියල නම් දන්නෙ නෑ. ඉන්දියාවෙනුත් test කරන්න මෙහෙට එවනවද දන්නෙත් නෑ. ලංකාව දැන් ඉන්දියාවටම දෙන්න යන නිසා මේක මෙහෙ ගහන්න හිතාගෙන බදු වැඩි කලාද දන්නෙත් නෑ ත්‍රීවිල් වල.
    renault kwid වගේ පපඩමක් වෙන් නැතුව කල් පැවැත්මත් හොදයි නම් materials හොදයිනම් මේ වැඩේ ටිකක් හොදයි වගේ. උබල හිතන්නෙ මොකද? මට බනින්නෙ නැතුව බොලාලගෙ අදහස් කියපන්. මොකද මම නෙමේනෙ ගෙන්නන්නෙ, ඉතින් මට බැනල වැඩක් නෑ.

    edited - ආරක්ෂාව අතින් ගොඩක් පහලෞ අන් තියෙන්නෙ මම ඒක දැනුයි දැක්කෙ :confused::confused::confused:

    BL26_01_QUTE_2561026f.jpg

    05.jpg

    bajaj-qute-launched-in-turkey-6.jpg

    Bajaj-Qute-Re60-14.jpg

    hndkastanum-steghcel-na72880.5.jpg

    sourse - http://offair.nethfm.com/article/39523
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    3we ekata wadipura weel ekak daala dorawal tikak hai karala :P:P tanikara plastic. fucking indian product. occhara uwamananam oita wada hoda china vehical tiyanawa genwanna. owa deshapalana case :P:P
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    Machan poddak India giyapu welawaka balapan monawada un padinne kiyala.

    Me thiyenne un ge taxi:
    taxi1.jpg

    kolkata-taxi-ei-katsumata.jpg

    no-refusaltaxi201213.jpg

    Tata nano, kwid dakinna aththema na. Maruti wunath godak adui. Sedans thiyenne thiyena tharamak. Indian ewun apita patawanne kwid, nano wage wahana thamai.

    India wala taxi rates yanne INR 20-24 wage. Lankawe three wheel ekakma LKR 50.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    Machan poddak India giyapu welawaka balapan monawada un padinne kiyala.

    Me thiyenne un ge taxi:

    Tata nano, kwid dakinna aththema na. Maruti wunath godak adui. Sedans thiyenne thiyena tharamak. Indian ewun apita patawanne kwid, nano wage wahana thamai.

    India wala taxi rates yanne INR 20-24 wage. Lankawe three wheel ekakma LKR 50.

    maruti godak indian cities wala ban karala thiyenne. emission standards nathi nisa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    three wheel වෙනුවට ලක්ෂ 3, 4ක car එකක් ගෙන්නන්න යනව කියල ආරංචියක් ආව. උබල මොකද හිතන්නෙ?
    personally මම නම් මේ ආණ්ඩුවට පොඩ්ඩක්වත් කැමති එකෙක් නෙමේ. කොහොම උනත් අපක්ෂපාතීව හිතල බැලුවොත් මට නං හිතෙනව මේක ටිකක් හොදයි කියල. ත්‍රීවිල් අයියලට රිදෙයිද දන් නෑ. මොනව වුනත් මේකෙන් ලංකාවට පොඩි professional ගතියක් එයි කියල හිතෙනව taxi රික්ෂෝ අතින්.

    මේ වාහනේ technically මොන මොන bugs තියනවද දන්නෙ නෑ දැන් ලංකාවට දෙක තුනක් ගෙනැල්ල test කරනවලු. Max speed 70Kmph fuel consumption 36Kmpl ලු.
    දුක තියෙන්නෙ ඒකත් ඉන්දියාවෙන් ගන්න වෙන එක. ඕක ඉන්දියාවෙ දුවනවද කියල නම් දන්නෙ නෑ. ඉන්දියාවෙනුත් test කරන්න මෙහෙට එවනවද දන්නෙත් නෑ. ලංකාව දැන් ඉන්දියාවටම දෙන්න යන නිසා මේක මෙහෙ ගහන්න හිතාගෙන බදු වැඩි කලාද දන්නෙත් නෑ ත්‍රීවිල් වල.
    renault kwid වගේ පපඩමක් වෙන් නැතුව කල් පැවැත්මත් හොදයි නම් materials හොදයිනම් මේ වැඩේ ටිකක් හොදයි වගේ. උබල හිතන්නෙ මොකද? මට බනින්නෙ නැතුව බොලාලගෙ අදහස් කියපන්. මොකද මම නෙමේනෙ ගෙන්නන්නෙ, ඉතින් මට බැනල වැඩක් නෑ.

    edited - ආරක්ෂාව අතින් ගොඩක් පහලෞ අන් තියෙන්නෙ මම ඒක දැනුයි දැක්කෙ :confused::confused::confused:

    sourse - http://offair.nethfm.com/article/39523

    ඕක ඉන්දියාවේ පාරවල් වලට දාන්න තාම approval නැතිලු government එකෙන්. මොකද ඕක එහෙ දැනට පිළිගන්න category වලට අයිති වෙන්නේ නැති නිසා (Not a car, not a motorbike, not a 3 wheel)

    එත් ඉතින් මේ ලංකාවනේ :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,398
    17,341
    113
    Auckland
    හපෝ තව ඉන්දියන් පරයොන්ට සල්ලි පූජා කරල මේ ගූ ගොඩ ගෙනත් ත්‍රිවිල් ටික රිප්ලේස් කරනව කියන එක තරම් ගොබ්බ කතාවක් තවත් නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,398
    17,341
    113
    Auckland
    ඕක ඉන්දියාවේ පාරවල් වලට දාන්න තාම approval නැතිලු government එකෙන්. මොකද ඕක එහෙ දැනට පිළිගන්න category වලට අයිති වෙන්නේ නැති නිසා (Not a car, not a motorbike, not a 3 wheel)

    එත් ඉතින් මේ ලංකාවනේ :D

    අවජාතක පොන්න මොඩල් එකක් ලන්කාවෙ පාරට දාන්න ඕනෙ නෑ කොහෙත්ම :angry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738
    113
    safety nam anthima athi. eth bike ekakata wada safety athi ne. oya godak family aurudde podi ekawai thawa podi ewun 2k withra daagena bike wala yanawa. e wage ayatawath adu gaanakata mei ekak ganna chance eka denawa nam hondai. monawa unath roda 4k thiyenawane. bike ekakata wada balance eka thiyenawane.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    waththa wate ralley padinna hodai. monawa unath Three Wheeler ain karala mewa hari taxi widiyata replace wenawanam loku deyak.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකක්ද මේ ගෝ කාර්ට් එකක්ද?:D:D
    ඔය කීවට මම පදින්නේත් CD 90 ක් බන්.
    මටනම් හිතෙන්නේ මේකට වඩා ලංකාවේ හදන micro panda හොඳයි බන්