three wheel වෙනුවට ලක්ෂ 3, 4ක car එකක් ගෙන්නන්න යනව කියල ආරංචියක් ආව. උබල මොකද හිතන්නෙ?
personally මම නම් මේ ආණ්ඩුවට පොඩ්ඩක්වත් කැමති එකෙක් නෙමේ. කොහොම උනත් අපක්ෂපාතීව හිතල බැලුවොත් මට නං හිතෙනව මේක ටිකක් හොදයි කියල. ත්‍රීවිල් අයියලට රිදෙයිද දන් නෑ. මොනව වුනත් මේකෙන් ලංකාවට පොඩි professional ගතියක් එයි කියල හිතෙනව taxi රික්ෂෝ අතින්.
මේ වාහනේ technically මොන මොන bugs තියනවද දන්නෙ නෑ දැන් ලංකාවට දෙක තුනක් ගෙනැල්ල test කරනවලු. Max speed 70Kmph fuel consumption 36Kmpl ලු.
දුක තියෙන්නෙ ඒකත් ඉන්දියාවෙන් ගන්න වෙන එක. ඕක ඉන්දියාවෙ දුවනවද කියල නම් දන්නෙ නෑ. ඉන්දියාවෙනුත් test කරන්න මෙහෙට එවනවද දන්නෙත් නෑ. ලංකාව දැන් ඉන්දියාවටම දෙන්න යන නිසා මේක මෙහෙ ගහන්න හිතාගෙන බදු වැඩි කලාද දන්නෙත් නෑ ත්‍රීවිල් වල.
renault kwid වගේ පපඩමක් වෙන් නැතුව කල් පැවැත්මත් හොදයි නම් materials හොදයිනම් මේ වැඩේ ටිකක් හොදයි වගේ. උබල හිතන්නෙ මොකද? මට බනින්නෙ නැතුව බොලාලගෙ අදහස් කියපන්. මොකද මම නෙමේනෙ ගෙන්නන්නෙ, ඉතින් මට බැනල වැඩක් නෑ.
edited - ආරක්ෂාව අතින් ගොඩක් පහලෞ අන් තියෙන්නෙ මම ඒක දැනුයි දැක්කෙ

sourse - http://offair.nethfm.com/article/39523

Last edited: