O/L උදව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    ඕ ලෙවල් කරන පොඩ්ඩො ටික මට මෙතනට අදාළ ප්‍රමේය පොඩ්ඩක් කියන්ඩ..
    O ලක්ෂයේ සිට AB රේඛාවට තියෙන කෙටිම දුර කීයද කියල අහන්නෙ..
    වෘත්තයේ අරය 5cmයි
    AB රේඛාව 8cm ක් දිගයි.

    Capture.JPG
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    wurthaye kendraya saha jyaaye madya lakshaya ya karana rekhaawe diga thama AB rekhawata thiyena ketima dura.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    පෛතගරස් ප්‍රමේය දලා හදහන්

    ඔව් මචං.. ඒත් ඒකට ඉස්සෙල්ල අර ප්‍රමේය දාගන්ඩ වෙනව..
    නැත්තං සෘජුකෝණික ත්‍රිෙකෝණයක් එන්නෙ නෑනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායකට අදින ලම්බ රේඛාවෙන් ජ්‍යාය සමච්චේදනය වේ කියල ගනින් බන්..

    එළ එළ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    O වල ඉඳන් AB ට ලම්භක රේඛාවක් ඇඳපං :dull: :dull:
    ඒකෙන් AB සමච්ඡේදනය කරනව ඒක තමා ප්‍රමේයය :dull: :dull:
    වෘත්තයක ඕනෙම ඡ්‍යායකට ලම්භකව කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ඒ ඡ්‍යාය සමච්චේනය කරනව :dull: :dull:
    ඊට පස්සෙ දාපං පයිතගරස් :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    O වල ඉඳන් AB ට ලම්භක රේඛාවක් ඇඳපං :dull: :dull:
    ඒකෙන් AB සමච්ඡේදනය කරනව ඒක තමා ප්‍රමේයය :dull: :dull:
    වෘත්තයක ඕනෙම ඡ්‍යායකට ලම්භකව කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ඒ ඡ්‍යාය සමච්චේනය කරනව :dull: :dull:
    ඊට පස්සෙ දාපං පයිතගරස් :dull: :dull:

    ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    O වල ඉඳන් AB ට ලම්භක රේඛාවක් ඇඳපං :dull: :dull:
    ඒකෙන් AB සමච්ඡේදනය කරනව ඒක තමා ප්‍රමේයය :dull: :dull:
    වෘත්තයක ඕනෙම ඡ්‍යායකට ලම්භකව කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ඒ ඡ්‍යාය සමච්චේනය කරනව :dull: :dull:
    ඊට පස්සෙ දාපං පයිතගරස් :dull: :dull:

    දාපන් දාපන් කියන්න එන්නෙපා..:dull: :dull:
    වැදගත් විදිහට කියනවනම් කියපන්...:dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි කොරන කාලෙ O/L තිබ්බෙ නෑ බොල... HSC විබාගෙ තිබ්බෙ...:baffled: