දාපන් දාපන් කියන්න එන්නෙපා..![]()
වැදගත් විදිහට කියනවනම් කියපන්...![]()
![]()

අපි කොරන කාලෙ O/L තිබ්බෙ නෑ බොල... HSC විබාගෙ තිබ්බෙ...![]()

hsc ssc අකුරුවල තේරුම මොකක්ද ?

ඉස්සර ලංකාවෙ OL AL වලට ආදේශ විදිහට තිබ්බ විභාග දෙක![]()
Secondary School Certificate
Higher Secondary School Certificate
