පෛතගරස් ප්‍රමේය දලා හදහන්
wurthaye kendraya saha jyaaye madya lakshaya ya karana rekhaawe diga thama AB rekhawata thiyena ketima dura.

වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායකට අදින ලම්බ රේඛාවෙන් ජ්‍යාය සමච්චේදනය වේ කියල ගනින් බන්..

O වල ඉඳන් AB ට ලම්භක රේඛාවක් ඇඳපං![]()
ඒකෙන් AB සමච්ඡේදනය කරනව ඒක තමා ප්‍රමේයය![]()
වෘත්තයක ඕනෙම ඡ්‍යායකට ලම්භකව කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ඒ ඡ්‍යාය සමච්චේනය කරනව![]()
ඊට පස්සෙ දාපං පයිතගරස්![]()
![]()

O වල ඉඳන් AB ට ලම්භක රේඛාවක් ඇඳපං![]()
ඒකෙන් AB සමච්ඡේදනය කරනව ඒක තමා ප්‍රමේයය![]()
වෘත්තයක ඕනෙම ඡ්‍යායකට ලම්භකව කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ඒ ඡ්‍යාය සමච්චේනය කරනව![]()
ඊට පස්සෙ දාපං පයිතගරස්![]()
![]()