මචන් කොලඹ රුපියල් 8000ක වගේ බජට් එකකට මටට්යි වයිෆ්ටයි රෑ නවතින්න පුලුවන් හොටෙල් එකක් තියනවද? (half board)
අපි ට්‍රින්කො ඉඳන් එන්නේ.පානදුර වෙඩිං එකක් තියන්වා. ඉරිදා හවස් වෙනකොට කලම්බු ඇවිත් සඳුදා උදේ යන්න පුලුවන් තැනක් තමා බලන්නේ.
කාලෙකින් කොලඹ එන නිසා පොඩ්ඩක් ඉඳලා යන්න කියලා බැලුවේ. swimming pool එකක් ඕන. කෑම හොඳ වෙන්න ඕන, හැබැයි වෙන A/C අනන් මනං විච්චූර්න ඕන නෑ. credit card පේමන්ට් කරන්න පුලුවන්නම් 10000ක් උනත් අවුලක් නෑ. දන්න හොඳ තැනක් තියන්වන්ම් කියන්න. ලොකු උදව්වක්.