ElaKiri Bajaj Pulsar Fan Club-4

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    උබ jade එකක් ගත්තද ,hero කුකුලට මගෙන් සුබ පැතුම් ,දැන් carb එහෙමත් tune කරනව ආ:baffled:ඉදල හිටලා මේ පැත්තට ඇවිල්ල යන්න එන්නම් :D
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අඩේ පල්සර් මරු බඩු බන්. kick pedal හිටන් ගෙවිල හැලිලා වැටෙනවා. :D
    වැඩිය පරණ නෑ 180 UG3 ද මොකක්ද එකක්.
     
    • Like
    Reactions: agrmrs

    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    DIO Modification

    Machanla,:rolleyes: podi deyak dana ganna one...... mekai dio ekata angel lamp (HID) eka gahapuwama battery eka aul yanawada bn... mokakda hoda HID lamp ekada LED lamp ekada?? :yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ jade එකක් ගත්තද ,hero කුකුලට මගෙන් සුබ පැතුම් ,දැන් carb එහෙමත් tune කරනව ආ:baffled:ඉදල හිටලා මේ පැත්තට ඇවිල්ල යන්න එන්නම් :D
    ඔව් බන් :cool: එල එල වරෙන් :love: උබට නේද හන්ක් එකක් තිබ්බෙ :rolleyes:

    මම යනව කුකුලොස්. ඉදල හිටල වගේ තමා ආය එන්නෙ එලකිරි :D
    කොහෙද බොල වනගත වෙන්නෙ.මෙන්න මෙහෙ හිටු :angry::angry:

    අඩේ පල්සර් මරු බඩු බන්. kick pedal හිටන් ගෙවිල හැලිලා වැටෙනවා. :Dවැඩිය පරණ නෑ 180 UG3 ද මොකක්ද එකක්.
    :shocked::oo::oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම යනව කුකුලොස්. ඉදල හිටල වගේ තමා ආය එන්නෙ එලකිරි :D

    මම වගේ...ඉස්සර වගේ කිරියට එවෙනවා ගොඩක් අඩුයි බං...ඇත්ත කියහන් උබ යන්නේ මේ රෙප් දෙන සුදු අයියගේ අතවර ඉවසන්න බැරුව නේද?
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;20376065 said:
    මම වගේ...ඉස්සර වගේ කිරියට එවෙනවා ගොඩක් අඩුයි බං...ඇත්ත කියහන් උබ යන්නේ මේ රෙප් දෙන සුදු අයියගේ අතවර ඉවසන්න බැරුව නේද?

    :baffled::baffled::baffled::baffled:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    13567251_820053574798649_3278923563374764279_n.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    ජන්තු අයියා;20376065 said:
    මම වගේ...ඉස්සර වගේ කිරියට එවෙනවා ගොඩක් අඩුයි බං...ඇත්ත කියහන් උබ යන්නේ මේ රෙප් දෙන සුදු අයියගේ අතවර ඉවසන්න බැරුව නේද?

    :dull::dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට විල්තෙර
    කාර්ය බහුල සතියකට විවෙකය එළඹෙන
    හෙට කිවි දින නිශා හෝරාවේ
    ඔබේ ආත්මයේ සංවේදන සමග එකාත්මිකව
    දිවියෙහි සරතැස නිවාගන්නට
    එක්වන්න
    සසල හද විල් තෙර
    සිහින් දිය රැළිති නැගෙනා
    මුදු සුවදවත් මන්ද මාරුතය හමනා
    සොදුරු වූ හෝරා දෙකකට...........

    හෙල සුභාවිත සංගීතයේ
    තිර්ථ යාත්‍රිකයා

    කසුන් කල්හාර ජයවර්ධන
    ඔහු ගේ සංගීතය, ඔහු ගේ සංගීත ජීවන මතවාද සමග
    දොඩන්නට...........

    56eBwqG.jpg


    .ලි.
    බැනර් එක හැදුවේ ග්‍රැෆික් ගැන අදෝ සංසාරයක් නොදන්නා මා විසිනි.