ඉදල හිටලා මේ පැත්තට ඇවිල්ල යන්න එන්නම් 
මම යනව කුකුලොස්. ඉදල හිටල වගේ තමා ආය එන්නෙ එලකිරි![]()

podi deyak dana ganna one...... mekai dio ekata angel lamp (HID) eka gahapuwama battery eka aul yanawada bn... mokakda hoda HID lamp ekada LED lamp ekada?? 

ඔව් බන්උබ jade එකක් ගත්තද ,hero කුකුලට මගෙන් සුබ පැතුම් ,දැන් carb එහෙමත් tune කරනව ආඉදල හිටලා මේ පැත්තට ඇවිල්ල යන්න එන්නම්
![]()
එල එල වරෙන්
උබට නේද හන්ක් එකක් තිබ්බෙ 
කොහෙද බොල වනගත වෙන්නෙ.මෙන්න මෙහෙ හිටුමම යනව කුකුලොස්. ඉදල හිටල වගේ තමා ආය එන්නෙ එලකිරි![]()


අඩේ පල්සර් මරු බඩු බන්. kick pedal හිටන් ගෙවිල හැලිලා වැටෙනවා.වැඩිය පරණ නෑ 180 UG3 ද මොකක්ද එකක්.



machan Bajaj pulsar UG 4.5 ekata danna honda japan NGK plug model ekai ganna thenakui deepalako ban
NGK agent me gollo Panchikawtteමම යනව කුකුලොස්. ඉදල හිටල වගේ තමා ආය එන්නෙ එලකිරි![]()
ජන්තු අයියා;20376065 said:මම වගේ...ඉස්සර වගේ කිරියට එවෙනවා ගොඩක් අඩුයි බං...ඇත්ත කියහන් උබ යන්නේ මේ රෙප් දෙන සුදු අයියගේ අතවර ඉවසන්න බැරුව නේද?




ජන්තු අයියා;20376065 said:මම වගේ...ඉස්සර වගේ කිරියට එවෙනවා ගොඩක් අඩුයි බං...ඇත්ත කියහන් උබ යන්නේ මේ රෙප් දෙන සුදු අයියගේ අතවර ඉවසන්න බැරුව නේද?



සිංහලු පල්සරේ ඉස්සරහා බ්රේක් ඩිස්ක් එක කීයක් වෙනවද
ඩිස්ක් එක කැපිලද ? 
කාර්ය බහුල සතියකට විවෙකය එළඹෙන
හෙට කිවි දින නිශා හෝරාවේ
ඔබේ ආත්මයේ සංවේදන සමග එකාත්මිකව
දිවියෙහි සරතැස නිවාගන්නට
එක්වන්න
සසල හද විල් තෙර
සිහින් දිය රැළිති නැගෙනා
මුදු සුවදවත් මන්ද මාරුතය හමනා
සොදුරු වූ හෝරා දෙකකට...........
හෙල සුභාවිත සංගීතයේ
තිර්ථ යාත්රිකයා
කසුන් කල්හාර ජයවර්ධන
ඔහු ගේ සංගීතය, ඔහු ගේ සංගීත ජීවන මතවාද සමග
දොඩන්නට...........
![]()
ප.ලි.
බැනර් එක හැදුවේ ග්රැෆික් ගැන අදෝ සංසාරයක් නොදන්නා මා විසිනි.