වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහලු මේකයි වැඩේ . මගේ FB13 යේ එන්ජිම මිස් කරනවා. ගොඩක්ම තියෙන්නේ 1 , 2 ගියර් වලදී. බාසෙක්ට පෙන්නුවා පොර ස්පාර්ක් බලලා කිව්වා ඒවා අවුලක් නැහැ කියලා . මොකක් වෙන්න ඇද්ද ලෙඩේ. හැබැයි වෙලාවකට දැනෙනවා 1 ගියර් එකෙන් 2 ට මාරු කරලා ඇක්සලේට් කරද්දී තෙල් එන්ජිමට එන්නේ නැති ගතියක්. ආපහු පාගන්න ඕන. එතකොට වාහනේ ගැස්සෙනවා. මේක විතරයි බං ලෙඩකට තියෙන්නේ රට වටේම දුවලා තියෙනවා කවදාවත් මග අතරමං කරලා නැහැ

    මචන් ඔහොම ලෙඩක් ආවම එක එක බාස්ලට අත ගහන්න දෙන්න එපා. බාස්ලා ඕවා අත ගාල වණ කරනවා. බොරැල්ලෙ නියම බුවෙක් ඉන්නවා, පොර වාහනේ ඔක්කොම සිස්ටම් පරීක්ෂා කරල බලනවා. බලල ලෙඩ කියනවා. අපේ dx එකෙත් එන්ජිම ආශ්‍රිත සියළුම ලෙඩ කිව්වා පොර. අපිට නොතේරෙන දෝෂත් කියනවා. මම හෙට හෝ අනිද්දා නම්බර් එක දෙන්නම්. ටෙලිෆෝන් නම්බර් එක නෑ අපේ ලඟ. අපිවත් එක්ක ගියෙ යාළුවෙක්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් ඔහොම ලෙඩක් ආවම එක එක බාස්ලට අත ගහන්න දෙන්න එපා. බාස්ලා ඕවා අත ගාල වණ කරනවා. බොරැල්ලෙ නියම බුවෙක් ඉන්නවා, පොර වාහනේ ඔක්කොම සිස්ටම් පරීක්ෂා කරල බලනවා. බලල ලෙඩ කියනවා. අපේ dx එකෙත් එන්ජිම ආශ්‍රිත සියළුම ලෙඩ කිව්වා පොර. අපිට නොතේරෙන දෝෂත් කියනවා. මම හෙට හෝ අනිද්දා නම්බර් එක දෙන්නම්. ටෙලිෆෝන් නම්බර් එක නෑ අපේ ලඟ. අපිවත් එක්ක ගියෙ යාළුවෙක්.

    කොටා රෝඩ් එකේ පොර නේද..? පොර නම් සෑහෙන හොඳයි කියලා කියනවා... :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මචන් ඔහොම ලෙඩක් ආවම එක එක බාස්ලට අත ගහන්න දෙන්න එපා. බාස්ලා ඕවා අත ගාල වණ කරනවා. බොරැල්ලෙ නියම බුවෙක් ඉන්නවා, පොර වාහනේ ඔක්කොම සිස්ටම් පරීක්ෂා කරල බලනවා. බලල ලෙඩ කියනවා. අපේ dx එකෙත් එන්ජිම ආශ්‍රිත සියළුම ලෙඩ කිව්වා පොර. අපිට නොතේරෙන දෝෂත් කියනවා. මම හෙට හෝ අනිද්දා නම්බර් එක දෙන්නම්. ටෙලිෆෝන් නම්බර් එක නෑ අපේ ලඟ. අපිවත් එක්ක ගියෙ යාළුවෙක්.

    man kandy inne bn :dull:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ඉග්නිශන් කොයිල් එකේ අවුලක්ද දන්නේ නෑ... ස්පාර්ක් එක නිකං ඇස් දෙකෙන් බලලද චෙක් කරෙ ?

    මමත් වැඩ්ඩ වගේ කොයිල් අවුලක්ද ඇහුවා. මූ කියපි මේ මොඩල් එකට කොයිල් නෙවෙයි එන්නේ කියලා :oo::baffled::baffled: ඔව් මචං නිකන් බලලා කිව්වේ සුදු පාටට ප්ලග් තිබ්බ නිසා. කොහොමත් ප්ලග් ටික දාන්න මයෙ අදහස .
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    machanla 3rd party insuarance dana neka awulda ?
    mechcharakal damme full me para 3rd party danna baluwe nikan salli aparade nisa
    මමත් ඔය ප්‍රශ්නෙටම මූන දුන්න ගිය සුමානේ. තර්ඩ් පාටි දාන්නමතමා හැදුවේ අවු 2 ක් නිකන් සල්ලි ගෙවුව නිසා, යුරාජ් මාව බයකලා ඕක දාපු ගමන් ඇනගන්නවා කියල.
    ආයෙත් ෆුල් දැම්මා......:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled::baffled: මැරුවත් ලේලන්ඩ් ඇර වෙනත් ඉන්දියන් වාහනයක් නොපතමි.....!! :yes::yes:
    උඹේ පල්සරේ ජපන්ද එතකොට.....:rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් වැඩ්ඩ වගේ කොයිල් අවුලක්ද ඇහුවා. මූ කියපි මේ මොඩල් එකට කොයිල් නෙවෙයි එන්නේ කියලා :oo::baffled::baffled: ඔව් මචං නිකන් බලලා කිව්වේ සුදු පාටට ප්ලග් තිබ්බ නිසා. කොහොමත් ප්ලග් ටික දාන්න මයෙ අදහස .

    කොයිල් නැත්නම් මොනවද බන් :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් වැඩ්ඩ වගේ කොයිල් අවුලක්ද ඇහුවා. මූ කියපි මේ මොඩල් එකට කොයිල් නෙවෙයි එන්නේ කියලා :oo::baffled::baffled: ඔව් මචං නිකන් බලලා කිව්වේ සුදු පාටට ප්ලග් තිබ්බ නිසා. කොහොමත් ප්ලග් ටික දාන්න මයෙ අදහස .
    ප්ලග් විතරක්දාල හරියන එකක්නෑ, ක්ලීන්අප් එකක්දාල (කෙමිකල් වලින්), ටියුන් කරගන්න.
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මචන් ඔහොම ලෙඩක් ආවම එක එක බාස්ලට අත ගහන්න දෙන්න එපා. බාස්ලා ඕවා අත ගාල වණ කරනවා. බොරැල්ලෙ නියම බුවෙක් ඉන්නවා, පොර වාහනේ ඔක්කොම සිස්ටම් පරීක්ෂා කරල බලනවා. බලල ලෙඩ කියනවා. අපේ dx එකෙත් එන්ජිම ආශ්‍රිත සියළුම ලෙඩ කිව්වා පොර. අපිට නොතේරෙන දෝෂත් කියනවා. මම හෙට හෝ අනිද්දා නම්බර් එක දෙන්නම්. ටෙලිෆෝන් නම්බර් එක නෑ අපේ ලඟ. අපිවත් එක්ක ගියෙ යාළුවෙක්.

    Cotta road Mr Dammika fernando da?
    Harima honda manussayek :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1185002_3381313907959_1168285276_n.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.