ලාබම ඉන්ටනෙට් පැකේජ් එක බලන්න වරෙන්කො ඇතුලට
කටුස්ස මේ දවස්වල අලුත් ඉන්ටනෙට් පැකේජ් එකකට මාරුවෙන්න කියල බලන් ඉන්නේ
ඉතින් ලාබම ප්රීපේඩ් පැකේජ් එක මොකද්ද කියල පොඩ්ඩක් බැලුව. නිකන් ඉන්න එකේ ඔක්කොම සයිට් වලට ගිහින් බලල ඇනලයිස් පාරක් දැම්ම. අනික් අයටත් වැදගත් වෙයි කියල හිතල ඔන්න කට්ටියට බලාගන්න දැම්ම, SLT එකේ පැකේජ් එක ලිමිට් උනාම හදිස්සියට ප්රීපේඩ් පැකේජ් දාගන්න අයටත් වැදගත් වෙයි.
පේන විදිහට දවල්ට පාවිච්චි කරන්න Hutch තමා ලාබම.
රෑට Download කරන්න Dialog හොඳයි
Etisalat, Airtel, Mobitel නං විශේෂ හොඳක් නෑ වගේ
කටුස්ස මේ දවස්වල අලුත් ඉන්ටනෙට් පැකේජ් එකකට මාරුවෙන්න කියල බලන් ඉන්නේ
ඉතින් ලාබම ප්රීපේඩ් පැකේජ් එක මොකද්ද කියල පොඩ්ඩක් බැලුව. නිකන් ඉන්න එකේ ඔක්කොම සයිට් වලට ගිහින් බලල ඇනලයිස් පාරක් දැම්ම. අනික් අයටත් වැදගත් වෙයි කියල හිතල ඔන්න කට්ටියට බලාගන්න දැම්ම, SLT එකේ පැකේජ් එක ලිමිට් උනාම හදිස්සියට ප්රීපේඩ් පැකේජ් දාගන්න අයටත් වැදගත් වෙයි.පේන විදිහට දවල්ට පාවිච්චි කරන්න Hutch තමා ලාබම.

රෑට Download කරන්න Dialog හොඳයි

Etisalat, Airtel, Mobitel නං විශේෂ හොඳක් නෑ වගේ
Last edited:

)
