Prepaid internet packages - survey

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලාබම ඉන්ටනෙට් පැකේජ් එක බලන්න වරෙන්කො ඇතුලට

    කටුස්ස මේ දවස්වල අලුත් ඉන්ටනෙට් පැකේජ් එකකට මාරුවෙන්න කියල බලන් ඉන්නේ :cool: ඉතින් ලාබම ප්‍රීපේඩ් පැකේජ් එක මොකද්ද කියල පොඩ්ඩක් බැලුව. නිකන් ඉන්න එකේ ඔක්කොම සයිට් වලට ගිහින් බලල ඇනලයිස් පාරක් දැම්ම. අනික් අයටත් වැදගත් වෙයි කියල හිතල ඔන්න කට්ටියට බලාගන්න දැම්ම, SLT එකේ පැකේජ් එක ලිමිට් උනාම හදිස්සියට ප්‍රීපේඩ් පැකේජ් දාගන්න අයටත් වැදගත් වෙයි.

    පේන විදිහට දවල්ට පාවිච්චි කරන්න Hutch තමා ලාබම. :oo:
    රෑට Download කරන්න Dialog හොඳයි :oo:

    Etisalat, Airtel, Mobitel නං විශේෂ හොඳක් නෑ වගේ

    JwKQpAi.gif
    zIpzx7E.gif
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හච් සිග්නල් මදි බන්... සමහරු උන් කියන්නේ ඕකුන් හොර කරනවා කියලා
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හච් සිග්නල් මදි බන්... සමහරු උන් කියන්නේ ඕකුන් හොර කරනවා කියලා
    Huch නං සිග්නල් නෑ තමා බන්, මෙහෙත් 3G යන්තන් ගෑවිලා වගේ යන්නේ. ගොඩක් වෙලාවට edge තමා. :(
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mobitel internet chooty

    meka active karanne kohomda ban phone ekata :oo::oo::oo::oo:

    hadisiyata nikan town eke innakota wage gmail check karanta thamaa ona .. loku wadak naha

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mobitel internet chooty

    meka active karanne kohomda ban phone ekata :oo::oo::oo::oo:

    hadisiyata nikan town eke innakota wage gmail check karanta thamaa ona .. loku wadak naha



    D3 (or D10 not sure, hamadama waradinawa oka :lol: )
    D24 (use karala na )

    send to 7678


    @Katussa > Ko ban airtel nadda ? :rolleyes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හච් තමයි වාසි ඔප්ශන් ගොඩක් තියෙනවා හැබැයි ඩයලොග් තරම් ස්පිඩ් නෑ 3-4 mbps වගේ තමයි එන්නේ ඩෙටා කවුන්ට් වෙනවා හරියට මම බලල තිවෙන විදියට කිසිම හොරයක් නෑ. .ඩය‍ලොග් ස්පිඩ් හොදයි මොබිටෙල් ,එට්සෙලාට් වලට වැඩිය වාසියි .අනිත් ඒව නම් වැඩක් නෑ