Exclusive For Elakirians..

නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක් :love: ඕනනම් දෙන්නම්..

අඩෝ දාපන් මචන්
 
kepu

Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    සන්ෆ්ලවර් - අවුරුදු වෙනස නන්ස්ටොප්.. (ක්ලැසික්) :yes::yes::yes::cool::rolleyes:

    http://www.mediafire.com/download/avzgv6ikhw26dtv/Sanflower_%28Avrudu_Wenasa%29.rar

    ඇවිලෙන ගින්න සහ අවුරුදු වෙනස බා ගනිමින් සිටිමි.පින් මචන්.අවුරුදු වෙනස කැසට් පීස් එකක් මම ඕක ආපු ගමන් ගත්තා.සුපිරි ;) :cool::cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
    මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක් :love: ඕනනම් දෙන්නම්..

    dipan deyyo dipan
     
    nish100

    Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    හැම දෙයක්ම මුදල මත තීරණය වෙන මේ සමාජයේ උබ වගේ එකෙක් දකින්න ලැබීමත් සතුටක් මචන් .........උබට වරදින්නේ නැ මචං ගූඩ් ලක්........දවස ගානේ මම මේ ත්‍රෙඩ් එකට එනවා.............ලොකු සේවයක් මචං උබ කරන්නේ .:yes::love:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
    මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක් :love: ඕනනම් දෙන්නම්..

    අනේ දෙයියෝ අප් කරහන්... :yes::cool:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    ko ara mama kiyapu sahara ekka podi lamaige nonstop puluwannanm denawada.sahara tikiri padurada koheda.
    tawa purple range nonstop 04 one.normal song set ekak tiyenne.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20456820 said:
    අඩෝ දාපන් මචන්

    අද දවසම ශොප් එක වහලා මචන්.. හෙට අනිවා දෙනවා :yes::yes::cool:

    ඇවිලෙන ගින්න සහ අවුරුදු වෙනස බා ගනිමින් සිටිමි.පින් මචන්.අවුරුදු වෙනස කැසට් පීස් එකක් මම ඕක ආපු ගමන් ගත්තා.සුපිරි ;) :cool::cool:

    :love::cool: තැන්ක්ස් ඇන්ඩ් වෙලකම් මචන් :yes::yes:

    dipan deyyo dipan

    හෙට දෙනවෝ :D

    හැම දෙයක්ම මුදල මත තීරණය වෙන මේ සමාජයේ උබ වගේ එකෙක් දකින්න ලැබීමත් සතුටක් මචන් .........උබට වරදින්නේ නැ මචං ගූඩ් ලක්........දවස ගානේ මම මේ ත්‍රෙඩ් එකට එනවා.............ලොකු සේවයක් මචං උබ කරන්නේ .:yes::love:

    :love::cool:බොහෝම ස්තුතියි කමන්ට් එකට මචෝ :love:

    ස්තුතියි මචන්.... Download කරගත්තා..

    බොහෝම ස්තුතියි මචෝ.. උබ විතරයි මට දිරි දීමනාවක්වත් ලබා දුන්නේ.. උබට පින් & රෙස්පෙක්ට් :love::yes::yes::yes::cool:

    අනේ දෙයියෝ අප් කරහන්... :yes::cool:

    හෙට අනිවා දෙනවා..

    Good Work Macho :D

    Rep++++

    :love::cool::yes::yes:

    ko ara mama kiyapu sahara ekka podi lamaige nonstop puluwannanm denawada.sahara tikiri padurada koheda.
    tawa purple range nonstop 04 one.normal song set ekak tiyenne.

    මම ඒක එදාම අප්ලෝඩ් කරා.. බලන්න :yes::yes:

    sgreat job buddy keep it

    :love::yes::yes::cool:

    Flash back gampola gahapu eka

    :rolleyes: ලයිව් ශෝ මම අප්ලෝඩ් කරේ නෑ බන්.. ඕන එකක් විඩියෝමාට් සයිට් එකේ තියෙනවනේ.. මාත් ගන්නේ ඒකෙන් :yes::yes:

    උඹට පින් අපේ ඉල්ලීම් ලබදෙනවට.....

    :love::yes::yes::yes::cool:

    DOWNLOADING........
    THANKS......

    :love::love::love:

    :love::yes::yes::yes::cool:

    aluth mukuth up karanne nadda? nonstop nathuwa? :rolleyes:

    ඕනදෙයක් ඉල්ලන්න දෙන්නම්.. කැමති ගායකයෝ කියන්න :yes::yes: