නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක්ඕනනම් දෙන්නම්..
අඩෝ දාපන් මචන්
නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක්ඕනනම් දෙන්නම්..
සන්ෆ්ලවර් - අවුරුදු වෙනස නන්ස්ටොප්.. (ක්ලැසික්)
http://www.mediafire.com/download/avzgv6ikhw26dtv/Sanflower_%28Avrudu_Wenasa%29.rar

නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක්ඕනනම් දෙන්නම්..
ෆ්ලෑෂ් බෑක් - ෆුල් ඔප්ෂන් නන්ස්ටොප්
(මේකේ දෙවෙනි පැත්තේ තමයි රණවිරු බයිලා තියෙන්නේ)
https://www.mediafire.com/?4ah332ofr32mp67
නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක්ඕනනම් දෙන්නම්..

සන්ෆ්ලවර් - ඇවිලෙන ගින්න නන්ස්ටොප් (ක්ලැසික්)
http://www.mediafire.com/download/1zikynoh4wie7ec/Avilena_Ginna_%28Sanflower%29.rar

Podi Silva - පොඩි සිල්වා;20456820 said:අඩෝ දාපන් මචන්

ඇවිලෙන ගින්න සහ අවුරුදු වෙනස බා ගනිමින් සිටිමි.පින් මචන්.අවුරුදු වෙනස කැසට් පීස් එකක් මම ඕක ආපු ගමන් ගත්තා.සුපිරි![]()
![]()

තැන්ක්ස් ඇන්ඩ් වෙලකම් මචන් 

dipan deyyo dipan

හැම දෙයක්ම මුදල මත තීරණය වෙන මේ සමාජයේ උබ වගේ එකෙක් දකින්න ලැබීමත් සතුටක් මචන් .........උබට වරදින්නේ නැ මචං ගූඩ් ලක්........දවස ගානේ මම මේ ත්රෙඩ් එකට එනවා.............ලොකු සේවයක් මචං උබ කරන්නේ .![]()

බොහෝම ස්තුතියි කමන්ට් එකට මචෝ 
ස්තුතියි මචන්.... Download කරගත්තා..

අනේ දෙයියෝ අප් කරහන්...![]()
Good Work Macho
Rep++++

ko ara mama kiyapu sahara ekka podi lamaige nonstop puluwannanm denawada.sahara tikiri padurada koheda.
tawa purple range nonstop 04 one.normal song set ekak tiyenne.

sgreat job buddy keep it

Flash back gampola gahapu eka
ලයිව් ශෝ මම අප්ලෝඩ් කරේ නෑ බන්.. ඕන එකක් විඩියෝමාට් සයිට් එකේ තියෙනවනේ.. මාත් ගන්නේ ඒකෙන් 

උඹට පින් අපේ ඉල්ලීම් ලබදෙනවට.....

DOWNLOADING........
THANKS......
![]()

aluth mukuth up karanne nadda? nonstop nathuwa?![]()

machan araka dan dipanko

බෑනේ බන්.. හවස 6න් පස්සේ මාසෙටම තියෙන්නේ 2 GB නේ..![]()
හෙට උදේ 10 වගේ වෙද්දි දාන්නම්![]()