Christian කෙල්ලෙක්ව marry කරන එක ගැන මොකද හිතන්නේ උබල 
.Roman catholic newei machan.christian. Marry කරන්න කලින් baptism ද මොකක්ද මගුලක් වෙන්නත් ඕනෙලු.දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. christian අය roman catholic වලට වඩා අවුල් කියල අහල තියෙනවා

ඇයි බන්...සිඞ්හල බෞද්ධ කෙල්ලෙක් බැඳගනින් කෝ...ඔය ඉන්නේ බන් ඕනේ තරම්....ආගමකට මැරෙන්න යන්නෙපා...
උඹ ආගම වෙනස් කරන්නත් එපා ගෑනියෙක් වෙනුවෙන්..කොහොමටත් කතෝලික උන් එහෙම ආගම වෙනස් කරන්නේ නැතුව වෙනත් ආගමක එකෙක් බඳින්නේ කලාතුරකින්...ගොඩක් වෙලාවට ආගම් දෙකේ කසාද හෙන අවුල් එහෙම නොවුනොත්..එත් ආගම් දෙකම හොදට කරන ඉන්න උනුත් ඉන්නවා...ළමයි හදද්දී එහෙම එකන්ගතාවෙකට ඇවිත් ඉන්න වෙනවා..නැත්තම් මාර සීන් එක වෙන්නේ...
අපේ කසින් අයිය කෙනෙක් ඉන්නවා...ඌ බැන්දේ බෞද්ධ හෙන බක පණ්ඩිත ගෑනියෙක්...උන් දෙන්න අතරේ ආගම් අවුල් හැමදාම...ගෑනි කියනවා ළමයි බෞද්ධ වෙන්න ඕනේ කියල..මූ කියනවා කතෝලික වෙන්න ඕනේ කියල...කොහොමහරි මුන් ලව් කරලා බැන්දේ අවුරුදු ගානක්..දැනුයි ඕව මතුවෙලා තියෙන්නේ...හිනාත් යනවා...කොහොමහරි මුන්ට තාම ළමයි නැහැ...ඔය කෙස් එක නිසා දෙන්න පස්ස ගහනවා මට හිතෙන්නේ.. .
උබට හරියන්නේ නැත්තම් උඹ උඹේ ආගමට අනුකූල ගෑනියෙක් බැඳගනින්...ඒ මිනිස්සුන්ටත් පාඩුවේ ආගමක් අදහාගෙන ඉන්න පුළුවන්...උබටත් උඹේ පාඩුවේ ඉන්න පුළුවන්..,කෙල්ල වයසට ගිහින් කසාදයක් නැතුව වේලි වේලි ඉන්නවනම් මිසක කීයටවත් ආගම වෙනස් කරන්නේ නැහැ...අනිවා...
උබ ආගම වෙනස් කරන්නත් එපා...පුලුවන්නම් ගානිගෙන් අහල බලපන්...නැත්තම් ඇත ඇරලා දාපන්...වෙන විසදුමක් නැහැ...අන්තිමේ ඕක තමා කරන්න වෙන්නේ කොහොමත්...