christian kellek

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    බැඳපන්.. ජාතික සමගිය වෙනුවෙන් බැඳලා දාපන්... උබ වැඩේ කරන්න කලින් කෙල්ල pregnant වෙලා ඇවිත් කිව්වොත් දෙවියන්වහන්සේ ඇවිල්ල සීන් එක දැම්ම කියල විස්වාස කරන්න පුළුවන් මට්ටමට ඔලුව හදාගනින් (පල්ලියෙන් help එකක් ලැබෙයි මේකට උබට). එතකොට කිසි අවුලක් නැතුව උබට සතුටෙන් ජිවත් වෙන්න පුළුවන්.
     
    Last edited:

    chotuu

    Member
    Jul 25, 2016
    41
    2
    0

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බැඳපන්.. ජාතික සමගිය වෙනුවෙන් බැඳලා දාපන්... උබ වැඩේ කරන්න කලින් කෙල්ල pregnant වෙලා ඇවිත් කිව්වොත් දෙවියන්වහන්සේ ඇවිල්ල සීන් එක දැම්ම කියල විස්වාස කරන්න පුළුවන් මට්ටමට ඔලුව හදාගනින් (පල්ලියෙන් help එකක් ලැබෙයි මේකට උබට). එතකොට කිසි අවුලක් නැතුව උබට සතුටෙන් ජිවත් වෙන්න පුළුවන්.

    හ්ම්ම්ම්... ළමය කාගෙ උනත් ලමය හම්බුනාට පස්සෙ සසර කලකිරිල දාල ගියාට අවුලක් නෑ හැබැයි...:yes:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    baptism wenawa kiyanne mokada ban

    e kiyanne umbawa bautisma karanna yanne, muslim nam sunnat karanawa:D
    catholic nam ara watura wage mnawada gahanawa ne ban. kohma unat oke teruma umbata e agamata enda kiyana eka. church eke neda kella bandinda oni kiyanne????
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    හ්ම්ම්ම්... ළමය කාගෙ උනත් ලමය හම්බුනාට පස්සෙ සසර කලකිරිල දාල ගියාට අවුලක් නෑ හැබැයි...:yes:

    :lol:

    එහෙම කරන්න හොද නැහැ.. :shocked: :no: ගොනා වගේ believe කරගෙන ඉන්න ඕන. එතකොට තමයි ස්වර්ගෙට යන්න පුළුවන්.

    සුරංගනා කතා අහල ඒවා ගොනා වගේ believe කරන එක ඒකාලේ ඉදන්ම highly demanded skill එකක්.

    දෙවියන්වහන්සේත් happy. ගැනිගේ මිනිහත් happy. win-win situation එකක්.
     
    chotuu

    Member
    Jul 25, 2016
    41
    2
    0
    e kiyanne umbawa bautisma karanna yanne, muslim nam sunnat karanawa:D
    catholic nam ara watura wage mnawada gahanawa ne ban. kohma unat oke teruma umbata e agamata enda kiyana eka. church eke neda kella bandinda oni kiyanne????

    ow church eke.but roman catholic newei.christian :confused:
     
    chotuu

    Member
    Jul 25, 2016
    41
    2
    0
    :lol:

    එහෙම කරන්න හොද නැහැ.. :shocked: :no: ගොනා වගේ believe කරගෙන ඉන්න ඕන. එතකොට තමයි ස්වර්ගෙට යන්න පුළුවන්.

    සුරංගනා කතා අහල ඒවා ගොනා වගේ believe කරන එක ඒකාලේ ඉදන්ම highly demanded skill එකක්.

    දෙවියන්වහන්සේත් happy. ගැනිගේ මිනිහත් happy. win-win situation එකක්.

    :sorry::P:P:P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113

    cinderella.png

    මම නම් truly believe කරන්නේ cinderella ව. මම හිතනවා දවසක cinderella ඇවිල්ල අපිව ගලවගනී කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නම් truly believe කරන්නේ cinderella ව. මම හිතනවා දවසක cinderella ඇවිල්ල අපිව ගලවගනී කියල.

    මම ශනුද්‍රාගමිකයෙක්...
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ow church eke.but roman catholic newei.christian :confused:
    cristian aya piliganne bible and jesus. but roman catholic aya oya dekata amatarawa ara st joseph st sebestian st anthony wage ayawat piligannawa,( weradinam mawa harigassapalla))
    mokak unat mokakda dan umbe prashne??;);)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    cristian aya piliganne bible and jesus. but roman catholic aya oya dekata amatarawa ara st joseph st sebestian st anthony wage ayawat piligannawa,( weradinam mawa harigassapalla))
    mokak unat mokakda dan umbe prashne??;);)

    I believe in St.Thomas' college!

    Hallelujah!
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හ්ම්ම්ම්... ළමය කාගෙ උනත් ලමය හම්බුනාට පස්සෙ සසර කලකිරිල දාල ගියාට අවුලක් නෑ හැබැයි...:yes:

    හා හා...ඔව්වට එන්නෙපා...:growl: අපි කියන දේවල් හරි...අපේ වැරදි කියන්න ආවොත් අපිට තරහ යනවා..:angry: රේප් කපනවා හොඳේ :growl::frown:
     
    chotuu

    Member
    Jul 25, 2016
    41
    2
    0
    cristian aya piliganne bible and jesus. but roman catholic aya oya dekata amatarawa ara st joseph st sebestian st anthony wage ayawat piligannawa,( weradinam mawa harigassapalla))
    mokak unat mokakda dan umbe prashne??;);)

    monada classes wagayak thiyenwalu.ewata yanna onelu. :angry: camp yanna onelu.baptism wenna onelu :confused: ewa monawada kiyala thama thiyena prashne:eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Christian කෙල්ලෙක්ව marry කරන එක ගැන මොකද හිතන්නේ උබල :oo::confused:.Roman catholic newei machan.christian. Marry කරන්න කලින් baptism ද මොකක්ද මගුලක් වෙන්නත් ඕනෙලු.දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. christian අය roman catholic වලට වඩා අවුල් කියල අහල තියෙනවා:confused::sorry::oo:

    ඇයි බන්...සිඞ්හල බෞද්ධ කෙල්ලෙක් බැඳගනින් කෝ...ඔය ඉන්නේ බන් ඕනේ තරම්....ආගමකට මැරෙන්න යන්නෙපා...

    උඹ ආගම වෙනස් කරන්නත් එපා ගෑනියෙක් වෙනුවෙන්..කොහොමටත් කතෝලික උන් එහෙම ආගම වෙනස් කරන්නේ නැතුව වෙනත් ආගමක එකෙක් බඳින්නේ කලාතුරකින්...ගොඩක් වෙලාවට ආගම් දෙකේ කසාද හෙන අවුල් එහෙම නොවුනොත්..එත් ආගම් දෙකම හොදට කරන ඉන්න උනුත් ඉන්නවා...ළමයි හදද්දී එහෙම එකන්ගතාවෙකට ඇවිත් ඉන්න වෙනවා..නැත්තම් මාර සීන් එක වෙන්නේ...

    අපේ කසින් අයිය කෙනෙක් ඉන්නවා...ඌ බැන්දේ බෞද්ධ හෙන බක පණ්ඩිත ගෑනියෙක්...උන් දෙන්න අතරේ ආගම් අවුල් හැමදාම...ගෑනි කියනවා ළමයි බෞද්ධ වෙන්න ඕනේ කියල..මූ කියනවා කතෝලික වෙන්න ඕනේ කියල...කොහොමහරි මුන් ලව් කරලා බැන්දේ අවුරුදු ගානක්..දැනුයි ඕව මතුවෙලා තියෙන්නේ...හිනාත් යනවා...කොහොමහරි මුන්ට තාම ළමයි නැහැ...ඔය කෙස් එක නිසා දෙන්න පස්ස ගහනවා මට හිතෙන්නේ.. .

    උබට හරියන්නේ නැත්තම් උඹ උඹේ ආගමට අනුකූල ගෑනියෙක් බැඳගනින්...ඒ මිනිස්සුන්ටත් පාඩුවේ ආගමක් අදහාගෙන ඉන්න පුළුවන්...උබටත් උඹේ පාඩුවේ ඉන්න පුළුවන්..,කෙල්ල වයසට ගිහින් කසාදයක් නැතුව වේලි වේලි ඉන්නවනම් මිසක කීයටවත් ආගම වෙනස් කරන්නේ නැහැ...අනිවා...

    උබ ආගම වෙනස් කරන්නත් එපා...පුලුවන්නම් ගානිගෙන් අහල බලපන්...නැත්තම් ඇත ඇරලා දාපන්...වෙන විසදුමක් නැහැ...අන්තිමේ ඕක තමා කරන්න වෙන්නේ කොහොමත්...