Windows lap ekak Aran Mac OS dala dual boot karapan...
Mac walata boruwata gewanna epa
Hebei ona magulak SSD ekak dala ganin...

මුල ඉදන්ම මැක් වලින් ඩිවලප් කරන් ආව කෙනෙක්ට මැක් හොදයි,මුල ඉදන් වින්ඩෝස් වලින් ඩිවලප් කරන් ආව කෙනෙක්ට වින්ඩෝස් හොදයි.
උබ මොන ලැප් වලටද මචන් මැක් ඕ එස් එක දැම්මේ ?
මම මැක් ඇන්ඩ් ලිනක්ස් බේස්ඩ් ඒවා 5 ජෙන් ඇන්ඩ් 6 ජෙන් ලැප් වලට දාලා තියනවා.
සෝ ෆා මට නම් අව්ලක් වෙලා නෑ.
මචන මම 3rd gen asus එකකට දාන්න හැදවා පට්ටම කට්ටක් කෑව බැරි වුනා
හැබැයි සක්සස් වෙලා තියෙන්නෙ නම් 2nd gen and 3rd gen ඒවා දෙකක් විතරයි (Intel HD 3000 and HD 4000 ග්රැෆික් තියන ඒවා)
මම තව එකක් ට්රයි කරා මොඩල් එක නම් මතකා නැහැ intel iris pro ග්රැෆික් එක්ක ආපු එකක් නෙට්වර්ක් සහ සවුන්ඩ් හදා ගන්න බැරුවම ගියා මතක විදියට ඒක 5th gen ද කොහෙදෝ
ලිනක්ස් නම් ඕන එකකට දාන්න පුලුවන් නේ ඒක නම් අවුලක් වෙන්නෙ නැහැනේ
Lap එකේ SSD එකකුයි HDD එකකුයි තියෙනවා..SSD එකේ තමයි Windows තියෙන්නේ (මම මේක කිව්වේ, එක ටියුටෝරියල් එකක තිබුනා මීට කලින් ජීවිතේට වින්ඩොව්ස් ඉන්ස්ටෝල් නොකරපු HDD එකකට Mac OS එක දාන්න ඕනේ කියල..එහෙම කේස් එකක් තියෙනවද? මොකද මේකේ තියෙන HDD එකේ Windows ආව..පස්සේ මම OS එක SSD ඒකට මාරු කරා)
මම මචන් ෆෝරම් එකක දැක්ක Discrete Graphics තියෙන ලැප් වලට Hackintosh සපෝර්ට් කරන්නේ නැහැ කියල..එහෙම කරන්න ඕනේ නම් bios වලින් Discrete Graphics disable කරන්න ඕනේ කියල..මේකේ ඇත්තක් තියෙනවද?
මගේ තියෙන්නේ Intel Core i5-6200U + 8 GB DDR4 RAM + Nvidia 940MX 2GB GPU.
මේකේ තියෙන්නේ genuine Windows 10 එකක්..දානවා නම් ඒකට හානියක් නොවෙන්න dual boot කරලා දාගන්නත් ඕනේLap එකේ SSD එකකුයි HDD එකකුයි තියෙනවා..SSD එකේ තමයි Windows තියෙන්නේ (මම මේක කිව්වේ, එක ටියුටෝරියල් එකක තිබුනා මීට කලින් ජීවිතේට වින්ඩොව්ස් ඉන්ස්ටෝල් නොකරපු HDD එකකට Mac OS එක දාන්න ඕනේ කියල..එහෙම කේස් එකක් තියෙනවද? මොකද මේකේ තියෙන HDD එකේ Windows ආව..පස්සේ මම OS එක SSD ඒකට මාරු කරා)
උඹේ අදහස කියපන්කො![]()