Hi
බොහොම පිං මචෝ. ජයෙන් ජයම වේවා !!!
ඉන් අනිද්දට දෙන්නම් මචන්![]()
බොහොම පිං මචෝ. ජයෙන් ජයම වේවා !!!
ඉන් අනිද්දට දෙන්නම් මචන්![]()
හරි මචන්.. දවස් 3න් දෙන්නම්.. බහු භාර්යා නේ
හෙට පිස්සු ඩබල්
අනිද්දා සුරිය අරණ
ඊට පස්සේ බහු භාර්යා![]()





එඑඑ බහුබාර්ය නෙමෙයි බං මං කිව්වෙ පාර්ලිමෙන්ට් jokes..
කමක් නැහැ ඒක පස්සෙ දාපන් මුලින් බහුබාර්යම දාපන්![]()

පාර්ලිමන්ට් ජෝක් දාලා දැන් දවස් 2ක් වෙනවනේ බන්![]()
පාර්ලිමන්ට් ජෝක් - සම්පුර්ණ ෆිල්ම් එකේ පළමු කොටස.. දෙවන කොටස හෙට දෙන්නම්
https://openload.co/f/rwNyHjZeBdI/P.J_-_1.mpg
*** එලකිරියෙන් පිටත බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම්..
මට කේස් එකක් ෆයිල් උනොත්, උබලට එක සිංදුවක් මම දෙන්නේ නෑඃ![]()
පාර්ලිමන්ට් ජෝක් - සම්පුර්ණ ෆිල්ම් එකේ දෙවන හා අවසාන කොටස
https://openload.co/f/chu5G0j0Mks/P.J_-_2.mpg
*** එලකිරියෙන් පිටත බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම්..
මට කේස් එකක් ෆයිල් උනොත්, උබලට එක සිංදුවක් මම දෙන්නේ නෑඃ![]()
ane ko ban පාර්ලිමන්ට් ජෝක්? link aka deehallako

පාර්ලිමන්ට් ජෝක් ake quality print akak nadda ban? uba dunna ka quality madi.


dragon oyata puluwan widiyata aluth sinhala films tikath denna. godak pin

එලකිරියන්ස්ලට විතරයි 

අම්මෝ බන් දැන් එහෙනම් අවුරුදු 19 ක්නේ,
මම ඩේක පීස් වලින් මුලින්ම බැලුවේ ඩබලක් කොහෙද බන් ලාවට මතක
මට වැඩිය ඩේක් පිස් ඒවා අල්ලන්න උනේ නැ,
vcd තමා ඒ කලේට පස්සේ ගොඩක් බැලුවේ,
ඇනකොන්ඩ බැලුවේ vcd එකකින්.
kontra+සුපර් මාරියෝ පොඩි කලේ පන්ති ගිය තැනක තිබ්බා tv එහෙක ගැහුවේ,
අපේ ගෙදර මතක ඇති කලෙක ඉදල කැසට් එකක් තිබ්බේ නැ බන්,මේ දැනුත් නැ
tv එකම තම ඔක්කොටම,
එක ගලවන්න ටිකක් බයයි ඒ දවස්වල,මොකද මන් ගලවන ඉල්ක්ට්‍රොනික් බඩු ආපහු හයි කරද්දී ඇණ වැඩිවෙලා හෝ අඩුවෙලා වයර් කැඩිලා අනන් මනං වෙලා,
tv එකේ ඒ දවස්වල සැහෙන වටිනා කතා ගිය හින්ද මට නිකන්ම ගලවන්න හිතුනේවත් නැහැ,
හැබැයි ඇතුලට ටෝර්ච් ගගහ බලනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියල බලන්න
පට්ට වැඩේ උඹ කරලා තියෙන්නේ.
ටී.වී එකනම් ගලවල නෑ බන්.. එච්චර දෙයක් නම් අදටත් බෑ..


නැසීගිය ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා සහ රන්ජන් රගන
පිස්සු ඩබල්
https://openload.co/f/rAekf5vDepk/P.Double.mp4
*** වටේ බෙදලා අහුවෙන්න එපාඑලකිරියන්ස්ලට විතරයි
![]()

යකෝ මට අදටත් මොකක් හරි ගැලෙව්වාම අනිව ඇණයක් දෙකක් ඉතුරු වෙනවමයි.. වෙලාවකට හදපු එකාට බැන බැන ආයි ගලවනවා ඉතින් වැඩිපුර ඇණ දාල එවල කියලා..ටී.වී එකනම් ගලවල නෑ බන්.. එච්චර දෙයක් නම් අදටත් බෑ..
මටත් වී.සී.ඩී ප්ලේයර් එකක් හම්බ උනේ 2006 දි විතර.. තත්තමයි ගෙනත් දුන්නේ ගේම් සී.ඩී එකකුත් එක්කම.. මොකද මම ඒ කාලේ ඉඳන් ලොකු ලොකු දේවල් ඉල්ලන්නෙ නැති නිසා,හිතලම ඒ වගේ දේවල් ගෙනත් දෙනවා..
රේඩියෝ එකටනම් පුදුම වදයක් දුන්නේ.. එන උන්ටත් පිස්සු වගේ.. ස්පීකර් ට්වීටර් එහෙම හතර වටේටම පේන්නෙ නැති වෙන්න හයි කරල නිසා සද්දෙ එන්නෙ කොහෙන්ද කියල හිතා ගන්නත් බෑනේ..
ටී.වී එකනම් දැන් ගොඩක් පරණයි.. පොඩි පොඩි ලෙඩත් තියෙනවා.. ඒත් තාම බලනවා.. අපේ තාත්තා ඒ කාලෙ ගෙනාව ගොඩක් බඩු තාම හොඳට වැඩ බං.. 1997 - 2005 අතර කාලෙ ගෙනාව ඉලෙක්ට්‍රොනික් බඩු තාම හොඳට වැඩ..
මේක බා ගන්නව හොඳේ..






