Exclusive For Elakirians..

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    හරි මචන්.. දවස් 3න් දෙන්නම්.. බහු භාර්යා නේ :rolleyes:;)
    හෙට පිස්සු ඩබල්
    අනිද්දා සුරිය අරණ
    ඊට පස්සේ බහු භාර්යා :)

    එඑඑ බහුබාර්ය නෙමෙයි බං මං කිව්වෙ පාර්ලිමෙන්ට් jokes..:shocked::shocked:
    කමක් නැහැ ඒක පස්සෙ දාපන් මුලින් බහුබාර්යම දාපන් ;):P:P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එඑඑ බහුබාර්ය නෙමෙයි බං මං කිව්වෙ පාර්ලිමෙන්ට් jokes..:shocked::shocked:
    කමක් නැහැ ඒක පස්සෙ දාපන් මුලින් බහුබාර්යම දාපන් ;):P:P

    පාර්ලිමන්ට් ජෝක් දාලා දැන් දවස් 2ක් වෙනවනේ බන් :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    පාර්ලිමන්ට් ජෝක් - සම්පුර්ණ ෆිල්ම් එකේ පළමු කොටස.. දෙවන කොටස හෙට දෙන්නම් :cool::yes::yes::yes::rolleyes::love::love:

    https://openload.co/f/rwNyHjZeBdI/P.J_-_1.mpg

    *** එලකිරියෙන් පිටත බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම්..
    මට කේස් එකක් ෆයිල් උනොත්, උබලට එක සිංදුවක් මම දෙන්නේ නෑඃ :angry::frown::P

    පාර්ලිමන්ට් ජෝක් - සම්පුර්ණ ෆිල්ම් එකේ දෙවන හා අවසාන කොටස :cool::yes::yes::yes::rolleyes::love::love:

    https://openload.co/f/chu5G0j0Mks/P.J_-_2.mpg

    *** එලකිරියෙන් පිටත බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම්..
    මට කේස් එකක් ෆයිල් උනොත්, උබලට එක සිංදුවක් මම දෙන්නේ නෑඃ :angry::frown::P

    ane ko ban පාර්ලිමන්ට් ජෝක්? link aka deehallako

    ඔන්න :D
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔන්න :D
    11.gif
    11.gif
    11.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පාර්ලිමන්ට් ජෝක් ake quality print akak nadda ban? uba dunna ka quality madi.

    ඕක තමයි මචන් ඔරිජිනල් එක විදිහට අවුට් උනේ.. ඩෙක් පීස් රිප් එකක් වගේ.. ඕකවත් හොයාගන්න නෑ දැන් විඩියෝ සෙන්ටර් වල :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    අම්මෝ බන් දැන් එහෙනම් අවුරුදු 19 ක්නේ,
    මම ඩේක පීස් වලින් මුලින්ම බැලුවේ ඩබලක් කොහෙද බන් ලාවට මතක :baffled::baffled:
    මට වැඩිය ඩේක් පිස් ඒවා අල්ලන්න උනේ නැ,
    vcd තමා ඒ කලේට පස්සේ ගොඩක් බැලුවේ,
    ඇනකොන්ඩ බැලුවේ vcd එකකින්.

    kontra+සුපර් මාරියෝ පොඩි කලේ පන්ති ගිය තැනක තිබ්බා tv එහෙක ගැහුවේ,
    අපේ ගෙදර මතක ඇති කලෙක ඉදල කැසට් එකක් තිබ්බේ නැ බන්,මේ දැනුත් නැ:rofl::rofl:
    tv එකම තම ඔක්කොටම,
    එක ගලවන්න ටිකක් බයයි ඒ දවස්වල,මොකද මන් ගලවන ඉල්ක්ට්‍රොනික් බඩු ආපහු හයි කරද්දී ඇණ වැඩිවෙලා හෝ අඩුවෙලා වයර් කැඩිලා අනන් මනං වෙලා,
    tv එකේ ඒ දවස්වල සැහෙන වටිනා කතා ගිය හින්ද මට නිකන්ම ගලවන්න හිතුනේවත් නැහැ,
    හැබැයි ඇතුලට ටෝර්ච් ගගහ බලනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියල බලන්න:P:P

    පට්ට වැඩේ උඹ කරලා තියෙන්නේ.

    යකෝ මට අදටත් මොකක් හරි ගැලෙව්වාම අනිව ඇණයක් දෙකක් ඉතුරු වෙනවමයි.. වෙලාවකට හදපු එකාට බැන බැන ආයි ගලවනවා ඉතින් වැඩිපුර ඇණ දාල එවල කියලා..:rofl: ටී.වී එකනම් ගලවල නෑ බන්.. එච්චර දෙයක් නම් අදටත් බෑ..:baffled:

    මටත් වී.සී.ඩී ප්ලේයර් එකක් හම්බ උනේ 2006 දි විතර.. තත්තමයි ගෙනත් දුන්නේ ගේම් සී.ඩී එකකුත් එක්කම.. මොකද මම ඒ කාලේ ඉඳන් ලොකු ලොකු දේවල් ඉල්ලන්නෙ නැති නිසා,හිතලම ඒ වගේ දේවල් ගෙනත් දෙනවා..

    රේඩියෝ එකටනම් පුදුම වදයක් දුන්නේ.. එන උන්ටත් පිස්සු වගේ.. ස්පීකර් ට්වීටර් එහෙම හතර වටේටම පේන්නෙ නැති වෙන්න හයි කරල නිසා සද්දෙ එන්නෙ කොහෙන්ද කියල හිතා ගන්නත් බෑනේ.. :cool:

    ටී.වී එකනම් දැන් ගොඩක් පරණයි.. පොඩි පොඩි ලෙඩත් තියෙනවා.. ඒත් තාම බලනවා.. අපේ තාත්තා ඒ කාලෙ ගෙනාව ගොඩක් බඩු තාම හොඳට වැඩ බං.. 1997 - 2005 අතර කාලෙ ගෙනාව ඉලෙක්ට්‍රොනික් බඩු තාම හොඳට වැඩ..:love:
    නැසීගිය ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා සහ රන්ජන් රගන

    පිස්සු ඩබල්

    https://openload.co/f/rAekf5vDepk/P.Double.mp4

    *** වටේ බෙදලා අහුවෙන්න එපා :D එලකිරියන්ස්ලට විතරයි :yes::cool:

    මේක බා ගන්නව හොඳේ..:cool:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    යකෝ මට අදටත් මොකක් හරි ගැලෙව්වාම අනිව ඇණයක් දෙකක් ඉතුරු වෙනවමයි.. වෙලාවකට හදපු එකාට බැන බැන ආයි ගලවනවා ඉතින් වැඩිපුර ඇණ දාල එවල කියලා..:rofl: ටී.වී එකනම් ගලවල නෑ බන්.. එච්චර දෙයක් නම් අදටත් බෑ..:baffled:

    මටත් වී.සී.ඩී ප්ලේයර් එකක් හම්බ උනේ 2006 දි විතර.. තත්තමයි ගෙනත් දුන්නේ ගේම් සී.ඩී එකකුත් එක්කම.. මොකද මම ඒ කාලේ ඉඳන් ලොකු ලොකු දේවල් ඉල්ලන්නෙ නැති නිසා,හිතලම ඒ වගේ දේවල් ගෙනත් දෙනවා..

    රේඩියෝ එකටනම් පුදුම වදයක් දුන්නේ.. එන උන්ටත් පිස්සු වගේ.. ස්පීකර් ට්වීටර් එහෙම හතර වටේටම පේන්නෙ නැති වෙන්න හයි කරල නිසා සද්දෙ එන්නෙ කොහෙන්ද කියල හිතා ගන්නත් බෑනේ.. :cool:

    ටී.වී එකනම් දැන් ගොඩක් පරණයි.. පොඩි පොඩි ලෙඩත් තියෙනවා.. ඒත් තාම බලනවා.. අපේ තාත්තා ඒ කාලෙ ගෙනාව ගොඩක් බඩු තාම හොඳට වැඩ බං.. 1997 - 2005 අතර කාලෙ ගෙනාව ඉලෙක්ට්‍රොනික් බඩු තාම හොඳට වැඩ..:love:

    මේක බා ගන්නව හොඳේ..:cool:

    එල එල.. අද තව ඇල්බම් 2ක 3කුත් දෙන්නම් :cool: