Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ මාසේට තව ෆිල්ම් 6යි දෙන්නේ..
    ඊට වඩා දුන්නොත් මට මගේ වැඩක්වත් කරගන්න ඩේටා නැතිවෙනවා..
    මෙන්න දෙන ෆිල්ම් 6 :yes::yes::yes::cool::love:

    හෙට - හදයා
    අනිද්දා - ජුලියා
    ඊලගට - ආසයි මං පියාබන්න
    ඊලගට - පිස්සු ත්‍රිබල්
    ඊට පස්සේ - අලි සුරතල්
    අන්තිමට - චැලෙන්ජර්ස් :yes::yes::yes::rolleyes:

    ඔඩියෝ සිඩීනම් හැමදාම දෙන්නම් :love:
     
    • Like
    Reactions: isuru_feat

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    1999 - 2000 කාලෙ බස් අජිත් එන්න කලින් මුලින්ම සකුර රේන්ජ් නන්ස්ටොප් එකක් අවා...
    දෙවින්දේ... සින්දුවෙන් පටන් ගත්ත වගේ මතක... වැසි දෙවිදේ සින්දුව ඊ ලගට.... නම මතක නෑ බන්...
    අපි බස් වල ඉස්කෝලේ යද්දී හැමදාම අහල ඒ දවස් වල කට පාඩම් වෙලා තිබ්බේ... තියනවනම් දාපන්කෝ හොයාගන්න විදියක් නෑ ...
     
    dasun071

    Junior member
  • May 12, 2015
    173
    21
    18
    චැලෙන්ජර්ස් නුත් තියෙනවා දෙන්නම් :cool:

    Tnx Mchan... Twa Tyainam Me Film Tikath Hemihita Danna...

    Flying Fish
    Tanha Rathi Raga
    Suwada Danuna Jeewitha
    Suhada Koka
    Bora Diya Pokuna
    Sinhawalokanaya
    Ra Daniya Dawal Migel All
    No 17

    Tawa Tyai Matak Unama Kiyannamko... ;););););)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    1999 - 2000 කාලෙ බස් අජිත් එන්න කලින් මුලින්ම සකුර රේන්ජ් නන්ස්ටොප් එකක් අවා...
    දෙවින්දේ... සින්දුවෙන් පටන් ගත්ත වගේ මතක... වැසි දෙවිදේ සින්දුව ඊ ලගට.... නම මතක නෑ බන්...
    අපි බස් වල ඉස්කෝලේ යද්දී හැමදාම අහල ඒ දවස් වල කට පාඩම් වෙලා තිබ්බේ... තියනවනම් දාපන්කෝ හොයාගන්න විදියක් නෑ ...

    ඒක නම් නෑ මචන් :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Tnx Mchan... Twa Tyainam Me Film Tikath Hemihita Danna...

    Flying Fish
    Tanha Rathi Raga
    Suwada Danuna Jeewitha
    Suhada Koka
    Bora Diya Pokuna
    Sinhawalokanaya
    Ra Daniya Dawal Migel All
    No 17

    Tawa Tyai Matak Unama Kiyannamko... ;););););)

    :shocked::shocked::shocked: ඕවනම් පුතෝ ලබන මාසේ තමයි.. බොර දිය පොකුණනම් නෑ
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දෙක තුනක් බාගෙන ගියාට වැඩිය කමෙන්ට් දාන්න බැරි උනා..:sorry:

    අවුලක් නෑ මචන් :D දැන්නම් කොමන්ට් ටිකක් වැටෙනවා ෆිල්ම් දාන්න ගත්තට පස්සේ :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :shocked::shocked::shocked: ඕවනම් පුතෝ ලබන මාසේ තමයි.. බොර දිය පොකුණනම් නෑ

    Flying Fish,Suhada Koka,Bora Diya Pokuna,Sinhawalokanaya
    මචන් මමනම් මේ ෆිල්ම් ටික එලකිරියෙන්මයි බෑවේ.. පොඩ්ඩක් හොයල බලපං ඒව ආයි අප්ලෝඩ් කරන්න කලින්.. නැත්තං අපරාදේ.. මම පුලුවන් උනොත් ලින්ක් එක හොයල දාන්නම්..

    අවුලක් නෑ මචන් :D දැන්නම් කොමන්ට් ටිකක් වැටෙනවා ෆිල්ම් දාන්න ගත්තට පස්සේ :P

    කමෙන්ට් වැටුනා වගේ නෙමෙයි උඹ හිරේ වැටුනොත් එහෙම..:rofl:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    Flying Fish,Suhada Koka,Bora Diya Pokuna,Sinhawalokanaya
    මචන් මමනම් මේ ෆිල්ම් ටික එලකිරියෙන්මයි බෑවේ.. පොඩ්ඩක් හොයල බලපං ඒව ආයි අප්ලෝඩ් කරන්න කලින්.. නැත්තං අපරාදේ.. මම පුලුවන් උනොත් ලින්ක් එක හොයල දාන්නම්..

    කමෙන්ට් වැටුනා වගේ නෙමෙයි උඹ හිරේ වැටුනොත් එහෙම..:rofl:

    :shocked::shocked::rolleyes: බය කරන්න එපා යකෝ :D කලින් දුන්න ඒවාවල පෝස්ට් එකේ ලින්ක් එකක්වත් දාපන් මචන්.. නැත්නම් අපරාදේ මගේ ඩේටා :( :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඒ මේකනම් පට්ටයි..:love:
    ළමා ගීත ඉල්ලපු කෙනාටත් ස්තූතියි ඈ..:yes:

    තව ලමාගායකයින් ගේ පීස් තියෙනව බන් ඕනනම් දෙන්නම්.. හිමාෂගේම දෙකක් ඇති..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,593
    5,870
    113
    @ගෙදර

    240.මගේ පොඩි යාළු නන්ස්ටොප් :love::love::cool::cool::yes::yes:

    http://www.mediafire.com/download/jsihjc55y5rm4na/MAGE_PODI_YALU_-NON_STOP.rar

    t2027.gif
    අඩෝ මෙන්න අප්ලෝඩ් කොරලා.තැන් කූ හොඳේ....
    t2027.gif
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මචන් අතුල අධිකාරිගේ email කවිකාරි album එක තියෙනවද?