ස්තූතියි.rep දෙන්න rep power එකක් නෑ![]()
rep අවුලක් නෑ.. කැමති දෙයක් ඉල්ලන්න


ස්තූතියි.rep දෙන්න rep power එකක් නෑ![]()


















චැලෙන්ජර්ස් නුත් තියෙනවා දෙන්නම්![]()





1999 - 2000 කාලෙ බස් අජිත් එන්න කලින් මුලින්ම සකුර රේන්ජ් නන්ස්ටොප් එකක් අවා...
දෙවින්දේ... සින්දුවෙන් පටන් ගත්ත වගේ මතක... වැසි දෙවිදේ සින්දුව ඊ ලගට.... නම මතක නෑ බන්...
අපි බස් වල ඉස්කෝලේ යද්දී හැමදාම අහල ඒ දවස් වල කට පාඩම් වෙලා තිබ්බේ... තියනවනම් දාපන්කෝ හොයාගන්න විදියක් නෑ ...

Tnx Mchan... Twa Tyainam Me Film Tikath Hemihita Danna...
Flying Fish
Tanha Rathi Raga
Suwada Danuna Jeewitha
Suhada Koka
Bora Diya Pokuna
Sinhawalokanaya
Ra Daniya Dawal Migel All
No 17
Tawa Tyai Matak Unama Kiyannamko...![]()


ඕවනම් පුතෝ ලබන මාසේ තමයි.. බොර දිය පොකුණනම් නෑදෙක තුනක් බාගෙන ගියාට වැඩිය කමෙන්ට් දාන්න බැරි උනා..
දැන්නම් කොමන්ට් ටිකක් වැටෙනවා ෆිල්ම් දාන්න ගත්තට පස්සේ 
ඕවනම් පුතෝ ලබන මාසේ තමයි.. බොර දිය පොකුණනම් නෑ
අවුලක් නෑ මචන්දැන්නම් කොමන්ට් ටිකක් වැටෙනවා ෆිල්ම් දාන්න ගත්තට පස්සේ
![]()

240.මගේ පොඩි යාළු නන්ස්ටොප්
http://www.mediafire.com/download/jsihjc55y5rm4na/MAGE_PODI_YALU_-NON_STOP.rar


Flying Fish,Suhada Koka,Bora Diya Pokuna,Sinhawalokanaya
මචන් මමනම් මේ ෆිල්ම් ටික එලකිරියෙන්මයි බෑවේ.. පොඩ්ඩක් හොයල බලපං ඒව ආයි අප්ලෝඩ් කරන්න කලින්.. නැත්තං අපරාදේ.. මම පුලුවන් උනොත් ලින්ක් එක හොයල දාන්නම්..
කමෙන්ට් වැටුනා වගේ නෙමෙයි උඹ හිරේ වැටුනොත් එහෙම..


බය කරන්න එපා යකෝ
කලින් දුන්න ඒවාවල පෝස්ට් එකේ ලින්ක් එකක්වත් දාපන් මචන්.. නැත්නම් අපරාදේ මගේ ඩේටා

ඒ මේකනම් පට්ටයි..
ළමා ගීත ඉල්ලපු කෙනාටත් ස්තූතියි ඈ..
240.මගේ පොඩි යාළු නන්ස්ටොප්
http://www.mediafire.com/download/jsihjc55y5rm4na/MAGE_PODI_YALU_-NON_STOP.rar
ඒ මේකනම් පට්ටයි..
ළමා ගීත ඉල්ලපු කෙනාටත් ස්තූතියි ඈ..
මචන් යකඩ පිහාටු , මී හරකා නැද්ද![]()


ඕවනම් පුතෝ ලබන මාසේ තමයි.. බොර දිය පොකුණනම් නෑ















