Samsung Galaxy J7 (2016) ගත්තා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ගොඩක් අය අහලා තිබ්බා මේ ෆෝන් එක ගැන.ඒකයි මේක දාන්න හිතුනේ.ගත්තා කිව්වට මට නෙමේ ගත්තේ.අයියා කෙනෙක්ට ගිෆ්ට් එකක් දෙන්න ඕන උන නිසා මේක මම යාළුවෙක්ට කියලා ගෙන්න ගත්තා..දවස් දෙකක් විතර use කරා.අවුල් එහෙම තියෙනවද බලන්න.මම නම් හිතන්නේ මේක ගෙවන ගානට ඕනෑවටත් වඩා වටින ෆෝන් එකක් කියලා..:Pහොද look එකක් තියෙනවා ෆෝන් එකේ.වටේට මෙටල් බාර් එකක් ගිහින් තියෙනවා.


    btnpEKO.jpg


    JJ88GMz.jpg


    FBMkho5.jpg


    fESX30K.jpg

    බැටරි ලයිෆ් එකනම් සුපිරි.Removable Li-Ion 3300 mAh battery එකක් තියෙන්නේ.මේක ඩුවල් සිම්.මම ගෙන්න ගත්තේ Asia/China model එක.මේක 1080p display තියෙන්නේ 3 GB RAM එක්ක.අනිත් මොඩෙල් වල 720 x 1280 display එකක්,2GB RAM තමා තියෙන්නේ.NFC,GPS,FM RADIO තියෙනවා.

    gsmarena_001.jpg

    කැමරා එක 13 MP, f/1.9, 28mm front 5 MP, f/1.9, LED flash එකකුත් තියෙනවා.කැමරා එකනම් මේ වගේ ගාණ අඩු ෆෝන් එකකට හොදටම හොදයි.මේ තියෙන්නේ මම ගත්ත ෆොටෝ ටිකක්.

    PLIpQlL.jpg


    OL21cgi.jpg


    3Mpew6n.jpg


    hBr2Knm.jpg


    JDCafJx.jpg



    HDR ON


    27CtFkc.jpg




    front Camera

    kki4O0Q.jpg



    Samsung Galaxy J7 (2016) 1080p camera sample





    මටනම් හිතෙන්නේ ගාණට හොදටම වටින ෆෝන් එකක් මේක.ඒක නිසා ගන්න අය බය නැතුව ගන්න.:)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,096
    31,858
    113
    video වලදී primary (back cam) එකේ flash on එකේ තියල video කරන්න පුලුවන්ද ඕකෙ? :confused:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    oke Gold Color eka mage yaluwek aran use karanwa ... patta ban ..

    Samsung walata asa nam na ....Eth J Series eka hoda model Range ekak

    good choice machang
    oya phone eka hondai kiyala yaluwekut kivva :)

    bump. light sensor eka nathi eka thama awla.

    ඔව් ඔව් මාත් recommend කරනවා..

    ela phone ekak oaka,ape ayya kenek use karanawa.

    :yes:
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    gannakota machanla Version eka balanna...samaharu J7 kiuwa gaman gannawa...
    Version: J700F (2015 Model) & J701F (2016 March).
    So...Latest version is J701F...