මචං ප්රශ්නෙ කෙටියෙන් දාන්නං.
ලැප් දෙකක් තියනවා ඔක්කොම ෆීචර්ස් සමානයි, උඩ තියන ෆීචර්ස් ටික විතරයි වෙනස්.

උඹල කියන්නෙ මොකද්ද ගන්න හොඳ. A ද, B ද?
බම්ප් එකක් හරි දමං යං කුකුලනේ

Edit :
4 GB RAM එකක් ~ Rs. 3500 - 4000
4 GB RAM එකක් ~ Rs. 6500 - 7000 වගේ තමා වෙන්නෙ
Last edited:





