richard branson ge poth tika ganna one
yanna hodama dawasa kiyapanko. 1st monady?

මචන් උඹ English පොත් ගන්න යනවා නම් මුල් දවස් ටිකේ යන්න බලපන්, මොකද අඩුවට බාගේන් සේල් දාල තියෙන පොත් මුල් දවස් දෙක තුනේ ගන්න පුළුවන්.. Monday ඕකේ මචන්..![]()


parana poth nemei ban. aluth kaale liyapu ewa . richard branson, robert kiyosaki, warren buffet wage
giya paaraa pahu wela yaddi samahara stocks iwarath wela thibba![]()
නෑ මචන් මන් කිව්වේ සෙකන්ඩ් හෑන්ඩ් බුක්ස් ගැන.. උඹ කියන පොත්ම සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුළුවන් සෑහෙන අඩු ගානකට.. ගිය පාරත් වොරන් බෆෙට් ගේ පොත් එහෙම ගන්න තිබුන.. සෙකන්ඩ් හෑන්ඩ් කිවුවට අලුත්ම වගේ පොත් මචන්.. අලුතින්ම ගන්නවා නම් කොහොමත් මිල වැඩි නේ.. ඒ නිසා කලින් ගියොත් අඩුවට එහෙම පොත් ගන්න චාන්ස් එකක් තියෙනවා...
adeee sirawata :O
gihin balanna one. mona wage kada walada ewa thiyanne. nam ehema mathakada