mama PM ekak damma reply ekak danna
ThanXbump
ThanX
ඔවු බන් ඒක අැත්ත.අවුරුදු 2ක 3කට කලින් හොදට තිබ්බ ඒවාත් දැන ඩිග්රි කඩ ගානට වැටිලානේ තියෙන්නේ.

NIBM eke Degree School eka thama NSBM ..Dekama Ekema thama.
NIBM SLIIT NSBM දෙන Degree මචන් ඕනේ තැනක තාම පිලිගන්නවා. ඒවගෙන් එලියට එන හැම කෙනාටම මචන් හොදට වැඩ පුළුවන්. ජොබ් මාර්කට් එක උනත් මචන් ඕපන් ඔය තුනෙන් එලියට එන සෙට් එකට තමා ගොඩක්ම. නිවුස් පේපර් වල පේපර් ඇඩ්ස් උනත් බලන්න ඇඩ් එකේම කෙලින්ම මෙන්ෂන් කරලා තියෙනවා මචන්. මේ තැන්වල ඩිග්රි කර අයට කියලා.ඩිග්රි කඩවල කරලා මොන තරම් හොදට ගත්තත් වැඩ බැරි නම් නමට ඩිග්රි තමා මචන්.![]()
NIBM SLIIT NSBM දෙන Degree මචන් ඕනේ තැනක තාම පිලිගන්නවා. ඒවගෙන් එලියට එන හැම කෙනාටම මචන් හොදට වැඩ පුළුවන්. ජොබ් මාර්කට් එක උනත් මචන් ඕපන් ඔය තුනෙන් එලියට එන සෙට් එකට තමා ගොඩක්ම. නිවුස් පේපර් වල පේපර් ඇඩ්ස් උනත් බලන්න ඇඩ් එකේම කෙලින්ම මෙන්ෂන් කරලා තියෙනවා මචන්. මේ තැන්වල ඩිග්රි කර අයට කියලා.ඩිග්රි කඩවල කරලා මොන තරම් හොදට ගත්තත් වැඩ බැරි නම් නමට ඩිග්රි තමා මචන්.![]()








NIBM eke Degree School eka thama NSBM ..Dekama Ekema thama.







thanXBUMP
මම Management ගැන වැඩිය දන්නේ නෑ බන්. අපේ නංගි තමා කියන්නේ. ඒයා කරන්නේ BSc in Business Management (Logistics Management) (Special) .ඒයා කාෙහොමත් degree 1 ඉවර වුනාම 2 years විතර මෙහෙ ඉදලා මැරි කරලා US යනවා. මැරි කරන්න ඉන්න අයියාගේ ෆැමිලි ඒකේ ඔක්කොටම US වල PR තියෙනවා.ඒ අයියාගේ තාත්තාට පුලුවන් නංගිටත් හොද සැලරි 1ක්ක ජොබ් සෙට් කරලා දෙන්න.
ලංකාව අැතුලේ තත්වේ ගැන නම් දන්නෑ හරියටම.


Danne nathi nisa ahanne CINEC eke degree hoda nadda?
මගේ නංගි NSBM වල (BSc in Business Management (Logistics Management) (Special)කරන්නේ අායේ ඉතින් salary එහෙම සුපිරි
සුපිරියි කිව්වෙ? කීයක් විතරද සාමාන්‍යයෙන්?
නංගි මැරි කරන්න ඉන්න අයියාගේ තාත්තා තමා නංගිට Logistics කරන්න කිවුවේ.ඒ අංකල් US වල company ඒකක ලොකු පුටුවක ඉන්නේ.මැරි කරන්න ඉන්න අයියාත් ඒකේ. ඒ company ඒකේම සුපිරි salary 1ක් ඒක්ක ජොබ් ඒක්කට ගන්න තමා (BSc in Business Management (Logistics Management) (Special) ගොඩදාගෙන ඒන්න කියන්නේ. වයස & experience අඩු කෙනක්ට ඒහේ හොද පුටුවකට යන්න අමාරුයි
.ඒත් අංකල්ට පුලුවන් ඉස්සෙල්ලා සාමානය සැලරි 1කට අරගෙන අවුරුද්දක විතර training 1ක් දීලා සුපිරි සැලරි ඒක්ක හොද පුටුවකට ගන්න
. දැනට 4 දෙනෙක් ඒහෙම අරන් තියෙනවා 
මම නම් ඔය Management කරන අයගේ සැලරි ගැන වැඩිය දන්නේ නෑ බන් ලංකාවේ තත්වෙ ගැන දොහොමත් දන්නෑනංගි මැරි කරන්න ඉන්න අයියාගේ තාත්තා තමා නංගිට Logistics කරන්න කිවුවේ.ඒ අංකල් US වල company ඒකක ලොකු පුටුවක ඉන්නේ.මැරි කරන්න ඉන්න අයියාත් ඒකේ. ඒ company ඒකේම සුපිරි salary 1ක් ඒක්ක ජොබ් ඒක්කට ගන්න තමා (BSc in Business Management (Logistics Management) (Special) ගොඩදාගෙන ඒන්න කියන්නේ. වයස & experience අඩු කෙනක්ට ඒහේ හොද පුටුවකට යන්න අමාරුයි
.ඒත් අංකල්ට පුලුවන් ඉස්සෙල්ලා සාමානය සැලරි 1කට අරගෙන අවුරුද්දක විතර training 1ක් දීලා සුපිරි සැලරි ඒක්ක හොද පුටුවකට ගන්න
. දැනට 4 දෙනෙක් ඒහෙම අරන් තියෙනවා


කෙල්ලොන්ට තමා ඔය chance එක. කොල්ලොන්ට කොහෙද![]()





හැබැයි ඉතින් මට නම් යන්න පුලුවන්.ඒ අංකල් කාරයා අපේ අයියායි වයිෆ්වයි ඒහෙට ගෙන්න ගන්න යන්නේ. degree 1න් පස්සේ මායි වයිපරෙයිත් අම්යමයි තාත්තායි ඒක්කම.
මෙහෙ නම් ඔචිචර chance නෑ මන් දන්න විදිහට

ඔවු බන් .ඒක තමා මාත් මෙහෙන් පනින්න ඉන්නේ.karanna kiyapan.mage GF ooka kara.den MAS weda..salary hodai.3 years.loku cost ekak yann ne .3 year walin gewanna denawa.green uni giyahama kohoma wei da dann ne fee eka.but 8kata wage nugegodain iwara kare.
HR
MANAGEMENT TRAINEE
wage ynna plwan.oona nam six sigma karala PM peththata ennath puluwan
ඒයා කාෙහොමත් degree 1 ඉවර වුනාම 2 years විතර මෙහෙ ඉදලා මැරි කරලා US යනවා. මැරි කරන්න ඉන්න අයියාගේ ෆැමිලි ඒකේ ඔක්කොටම US වල PR තියෙනවා.ඒ අයියාගේ තාත්තාට පුලුවන් නංගිටත් හොද සැලරි 1ක්ක ජොබ් සෙට් කරලා දෙන්න.
.
සල්ලි වල නම් අවුලක් නෑ.ඒයාගේ තාත්තට පීනන්න සල්ලි තියෙනවා. Marketing Management වලට Job Market එකේ තියෙන තැන ඒහෙම තමා දැන ගන්න ඔ්නේ. නංගි සුපිරි මීටරයක්.OL A9. මේ පාර A3ක් ෂුවර්. ඒත් අංකල් කැමති නෑ රජයේ ඒවාට යවන්න.

