ප්ලැටිනා එක හෙන සැහැල්ලුයි බන්.හයියෙන් ගිහින් බ්රේක් ගැහුවොත් කොහේ නවතියිද දන්නෑ.කොයි විදියට බර අඩුකරලද මන්දා. හැබැයි තෙල් කෙරුවාව නම් උපරිමයි.
low weight=high fuel efficiency නේද?
ප්ලැටිනා එක හෙන සැහැල්ලුයි බන්.හයියෙන් ගිහින් බ්රේක් ගැහුවොත් කොහේ නවතියිද දන්නෑ.කොයි විදියට බර අඩුකරලද මන්දා. හැබැයි තෙල් කෙරුවාව නම් උපරිමයි.
low weight=high fuel efficiency නේද?
යේස්.බර නිකම් ෆුට් බයිසිකලයක වගේ.මගේ බයික් එක ප්ලැටිනා එකට වඩා පොඩි ඉන්දියන් එකක්.ඒකත් බරයි ප්ලැටිනා එකට වඩා.බර අඩු නිසා බ්රේක් වල තත්වේ ගැනත් හිතන්න ඕනි.මොකෝ තෙල් ගහන්නත් බයික් එක පදින එකෙක් ඉන්න එපැයි.

1.platina disk brake කොහොමද?
2.discover disk brake price? Used 100cc aulak na
නොදනී.
ඔය දෙකෙන් ඩිස්කවරි එක හොඳයි.පුලුවන්නම් පරණ ඩිස්කවරි 135 හරි 125 එකක් හරි ගනින්.ඉන්දියන් බයික් වලින් ආපු හොඳම බයික් දෙකක්.කොටින්ම කිව්වොත් පල්සරේට වඩා හොඳයි
ela. Rep දෙන්න බෑලු
අැයි එච්චර හොදයි කියන්නෙ?
කාබන් දියවෙයිද බන්?
මම හැදුවේ සයිලන්සරේ ගිණිගොඩකට දාලා පුච්චන්න.වැඩේ කරන්න බයයි සයිලන්සරේ තැනින් තැන දේදුනු පාට වෙයි කියලා.


වෙල්ඩින් ටෝච් එකක් අල්ලන්න. එතකොට දේදුනු පාට වුනත් ලස්සනට කරගන්න පුළුවන්.
ගිනිගොඩට දාන්න එපා, වැඩේ චොර වෙන්න ඉඩ වැඩියි![]()
වෙල්ඩින් ටෝච් එක කිවුවේ අර ඔක්සිජන් වෙල්ඩින් කරන ලාම්පුවට නේද?

කාබන් දියවෙයිද බන්?
මම හැදුවේ සයිලන්සරේ ගිණිගොඩකට දාලා පුච්චන්න.වැඩේ කරන්න බයයි සයිලන්සරේ තැනින් තැන දේදුනු පාට වෙයි කියලා.
ela. Rep දෙන්න බෑලු
අැයි එච්චර හොදයි කියන්නෙ?
discover 135 eke engine eka hodai gewena wege godak adui.
හපොයි බන් සයිලන්සරේ හිල් වෙයිද

නිල් දැල්ලෙන් නෙමෙයි. කහ දැල්ලෙන්. එතකොට යකඩෙ පිච්චෙන්නෙ නෑ, ගිනිගොඩට දැම්ම වගේ තමා. ඒත් ගිනිගොඩ වගේ නෙමෙයි හැම තැනම ඒකාකාරීව රත් කරගන්න පුළුවන්![]()
ikman එකේ discover 135 search කලාම පරණ එව්වා එකක්වත් නෑ
ikman එකේ discover 135 search කලාම පරණ එව්වා එකක්වත් නෑ
ඉන්දියන් බයික් වලින් ආපු සුපිරිම එක තමයි. http://ikman.lk/en/ad/bajaj-discover-135-2009-for-sale-gampaha-1081
මෙන්න තියෙනව එකක්. දැක්කද ගාන?ඉන්දියන් බයික් වලින් ආපු සුපිරිම එක තමයි.
man hithanne owa thiyena aya godak wikunana kamathi na engine eka hoda nisa.
උබලා කිව්වෙ මෙව්වද. මම හිතුවෙ ඉස්සර ඔය set එකට කලින් අාවෙ blue colour scheme එක්ක ඔය මූණට වඩා වෙනස් එකක්
