ElaKiri Bajaj Pulsar Fan Club-4

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ප්ලැටිනා එක හෙන සැහැල්ලුයි බන්.හයියෙන් ගිහින් බ්‍රේක් ගැහුවොත් කොහේ නවතියිද දන්නෑ.කොයි විදියට බර අඩුකරලද මන්දා. හැබැයි තෙල් කෙරුවාව නම් උපරිමයි.

    low weight=high fuel efficiency නේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    low weight=high fuel efficiency නේද?

    යේස්.බර නිකම් ෆුට් බයිසිකලයක වගේ.මගේ බයික් එක ප්ලැටිනා එකට වඩා පොඩි ඉන්දියන් එකක්.ඒකත් බරයි ප්ලැටිනා එකට වඩා.බර අඩු නිසා බ්‍රේක් වල තත්වේ ගැනත් හිතන්න ඕනි.මොකෝ තෙල් ගහන්නත් බයික් එක පදින එකෙක් ඉන්න එපැයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යේස්.බර නිකම් ෆුට් බයිසිකලයක වගේ.මගේ බයික් එක ප්ලැටිනා එකට වඩා පොඩි ඉන්දියන් එකක්.ඒකත් බරයි ප්ලැටිනා එකට වඩා.බර අඩු නිසා බ්‍රේක් වල තත්වේ ගැනත් හිතන්න ඕනි.මොකෝ තෙල් ගහන්නත් බයික් එක පදින එකෙක් ඉන්න එපැයි.

    :lol:
    1.platina disk brake කොහොමද?
    2.discover disk brake price? Used 100cc aulak na
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol:
    1.platina disk brake කොහොමද?
    2.discover disk brake price? Used 100cc aulak na

    නොදනී.
    ඔය දෙකෙන් ඩිස්කවරි එක හොඳයි.පුලුවන්නම් පරණ ඩිස්කවරි 135 හරි 125 එකක් හරි ගනින්.ඉන්දියන් බයික් වලින් ආපු හොඳම බයික් දෙකක්.කොටින්ම කිව්වොත් පල්සරේට වඩා හොඳයි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නොදනී.
    ඔය දෙකෙන් ඩිස්කවරි එක හොඳයි.පුලුවන්නම් පරණ ඩිස්කවරි 135 හරි 125 එකක් හරි ගනින්.ඉන්දියන් බයික් වලින් ආපු හොඳම බයික් දෙකක්.කොටින්ම කිව්වොත් පල්සරේට වඩා හොඳයි

    ela. Rep දෙන්න බෑලු
    අැයි එච්චර හොදයි කියන්නෙ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කාබන් දියවෙයිද බන්?
    මම හැදුවේ සයිලන්සරේ ගිණිගොඩකට දාලා පුච්චන්න.වැඩේ කරන්න බයයි සයිලන්සරේ තැනින් තැන දේදුනු පාට වෙයි කියලා.

    වෙල්ඩින් ටෝච් එකක් අල්ලන්න. එතකොට දේදුනු පාට වුනත් ලස්සනට කරගන්න පුළුවන්. :yes:
    ගිනිගොඩට දාන්න එපා, වැඩේ චොර වෙන්න ඉඩ වැඩියි :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙල්ඩින් ටෝච් එකක් අල්ලන්න. එතකොට දේදුනු පාට වුනත් ලස්සනට කරගන්න පුළුවන්. :yes:
    ගිනිගොඩට දාන්න එපා, වැඩේ චොර වෙන්න ඉඩ වැඩියි :no:

    වෙල්ඩින් ටෝච් එක කිවුවේ අර ඔක්සිජන් වෙල්ඩින් කරන ලාම්පුවට නේද?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    කාබන් දියවෙයිද බන්?
    මම හැදුවේ සයිලන්සරේ ගිණිගොඩකට දාලා පුච්චන්න.වැඩේ කරන්න බයයි සයිලන්සරේ තැනින් තැන දේදුනු පාට වෙයි කියලා.

    ewata diyewena ekak nadda? wena mokak hari chemical ekak nadda danna.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හපොයි බන් සයිලන්සරේ හිල් වෙයිද

    නිල් දැල්ලෙන් නෙමෙයි. කහ දැල්ලෙන්. එතකොට යකඩෙ පිච්චෙන්නෙ නෑ, ගිනිගොඩට දැම්ම වගේ තමා. ඒත් ගිනිගොඩ වගේ නෙමෙයි හැම තැනම ඒකාකාරීව රත් කරගන්න පුළුවන් :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිල් දැල්ලෙන් නෙමෙයි. කහ දැල්ලෙන්. එතකොට යකඩෙ පිච්චෙන්නෙ නෑ, ගිනිගොඩට දැම්ම වගේ තමා. ඒත් ගිනිගොඩ වගේ නෙමෙයි හැම තැනම ඒකාකාරීව රත් කරගන්න පුළුවන් :)

    එල බන්.
    වෙල්ඩින් කරන තැනකට දාන්න ඕනි.

    මචන්ලා මම බයික් එකක් හොයනවා ගන්න.පරණ ස්කූටර් එකක්.lambretta scooterඑකක් තිබුනොත් විකුණන්න මට කියහන්.peugeot එකක් උනත් අවුලක් නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ikman එකේ discover 135 search කලාම පරණ එව්වා එකක්වත් නෑ

    http://ikman.lk/en/ad/bajaj-discover-135-2009-for-sale-gampaha-1081

    මෙන්න තියෙනව එකක්. දැක්කද ගාන? :P ඉන්දියන් බයික් වලින් ආපු සුපිරිම එක තමයි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    http://ikman.lk/en/ad/bajaj-discover-135-2009-for-sale-gampaha-1081

    මෙන්න තියෙනව එකක්. දැක්කද ගාන? :P ඉන්දියන් බයික් වලින් ආපු සුපිරිම එක තමයි.

    http://ikman.lk/en/ad/bajaj-discover-135-2009-for-sale-gampaha-1018

    http://ikman.lk/en/ad/bajaj-discover-135-2009-for-sale-gampaha-1052

    http://ikman.lk/en/ad/bajaj-discover-135-2008-for-sale-gampaha-967