





ඔන්න කුකුලනේ මගේ පලවෙනි ජපන් bike එක...මන් මේක ගත්තේ හයියෙන් යන්න නෙමේ...මගේ උපරිම වේගේ 60යි...




මේක GEAR එකක් විතර අඩු කරගන්න බැරිද??



මේකට සැහෙන්න උදව් කලේ අපේ jade කාපර් මහත්තයා...වෙන කවුරුවත් නෙමේ
a g r m r s
A-Z හැමදේම කියල දුන්නේ එතුමා තමා....ඊලග ආත්මේ ජාඩි COMPANYAK දන්නා ලැබේවා !!!! තැන්කු!!!!


මේක පට්ට PICKUP බොලව්...










Last edited:







bike eka paw bn gear adu karanna epa

