Old "ElaKiri.com" Members

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    :rolleyes::rolleyes:


    පැරණි සාමාජිකයින් ගැන දැනගන්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි.. ඇත්තටම මට නම් එලකිරිය හරියට අපේ ඉස්කෝලේ වගේ.. එලකිරි යාළුවෝ ටික මුණගැහුනා.. විශේෂයෙන්ම එලකිරි "Book Donation" වැඩසටහනින්.. :love::love::love::love: පොත් බෙදන්න වැලිකන්දෙ ගිය ගමනයි, මීතොටමුල්ලේ ඉස්කෝලෙට ගියපු ගමනයි කවදාවත් අමතක වෙන්නෑ.. :yes::yes:
    ඒත් අළුත් අය එද්දී පරණ අය යන එක ගැනනම් දුකයි.. :(:(

    මාත් එන්ඩද උඹලත් එක්ක සෙට් වෙන්ඩ..
    එතකොට මාව උඹලට දකින්ඩත් පුලුවන්..
    හැබැයි මට හොඳට කන්ඩ අරං දෙන්ඩ ඕන, උඹල ගානෙ :P
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    avatar100066_5.gif

    chamikawp

    2008 අවුරුද්දේ එලකිරියත් එක්ක සම්බන්ධවෙන මේ හාදයාගේ ගම ගාල්ලේ. "වැඩ බැරි උනත් ගම ගාල්ලේ" කියලා කථාවට කීවත් ඇඟේ තරමට නෙමෙයි මේ හාදයාගේ වැඩ නම්. මේ ලින්ක් එකෙන් ඔයාලට මේ හාදයාගේ ප්‍රෝෆයිලයට යන්න පුළුවන්. මිනිත්තු කීපයක් අරගෙන ගිහින් බලන්න කොච්චර වැදගත් ත්‍රෙඩ් ඔහු අතින් ලියවෙලා තියෙනවද කියලා. මේ කිසිම දෙයක් කොපී පේස්ට් නම් නෙමෙයි. මේ හැම ත්‍රෙඩ් එකක්ම ඔහු කියවලා විස්ථර එක්කාසු කරගෙන ඉදිරිපත් කරපුවා. මේ හාදයා දැණුම ගබඩාවක්. මේ වගේ ත්‍රෙඩ් අද වෙනකොට එලකිරියේ වෙන කිසිම කෙනෙක් අතින් ලියැවෙන්නේ නෑ. ඉඳලා හිටලා ලොග් වෙලා තිබුනත් chamikawp ගේ ලිවිල්ල නොලියවෙන එක අද වෙනකොට එලකිරි අඩවියට ලොකු අඩුපාඩුවක්. එලකිරි සාමාජිකයන්ගේ විතරක් නෙමෙයි සාමාජිකයන්ගේ පවුල්වල උදවියගේ පවා හිත් දිනාගෙන උන්නු මේ හාදයා ගාලු පුරවරයේ එලකිරි අඩවිය ප්‍රවර්ධනය කිරීම සඳහා නොසෑහෙන කාර්යභාරයක් ඉටු කලා. එලකිරි සංචාරකයා කන්ඩායමේ සක්‍රීස සාමාජිකයෙක් වෙලා උන්නු chamikawp දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. අදවෙන කොට ගාල්ලෙන් ටිකක් ඇතුල්ට වෙන්න ලස්සන ගම්මානයක තියෙන රාජ්‍ය ආයතනය සේවය කරනවා.


    KK ta **ka dunnu mozart ganath dahan :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කා‍ලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.

    ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී ති‍බෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.

    එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.

    එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.


    ah uncle kohomada life eka :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH :rofl: (තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run ක‍රපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල) :P ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. :sorry:

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවා :yes: ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම :rofl: දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට :P අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්:growl: නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.

    එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.:lol:


    e kale kiwwe 8 years ago neda :( ayyo api nakiyne dan
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඉස්සර මෙකේ වාහන ගැන දාන පට්ට ඩයල් එකක් හිටිය මට දැන් හොයාගන්න බැහැ . මම ඉස්සර උගේ ත්‍රේඩ් කියොනවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar26553_56.gif

    aruna47
    aruna47

    අරුණ 47 මුලින්ම මේකේ සීඩි විකුන විකුන හිටියේ පස්සේ ලකි ඡේ එකේ සිකුරිටි වැඩේ අහුවුනාට පස්සේ වාහන පිස්සුව තදේටම වැදුනා .මේ ඉන්න හැමෝගේම අම්ම ලා මතක් කර දෙන එකත් හැමදාම වගේ කරනවා .එලකිරි පොස්ට් දහදාහක් දාපු සතුටට ඉවොක් එකක් අරන් පොටෝ දාලා ලොකු අමාරුවක වැටුනා .එත් ලැඡ්ඡාවක් නැතුව මාස ගනනක්ම ආව ඊට පස‍්සේ වල්තරයගේ ගෙදර යන්න සංවිධානය කරන්න ගිහින් හත්පොලේ ගූ නෑවා පස්සේ මේකේ ඉන්න අසමත්ඡාතියෝ ඊට එකතු වෙලා අරුණය පන්න ගත්තා .2014/1/10 රෑ 10.30 අරුණයා ගියා ගියාමයි අද වෙනකම් එකවුන්ට් එකට ලොග් වෙලා නෑ හැබැයි මොහුට එකවුන්ට් කිහිපයක් ඇති නිසා මේ වනකොට වෙන එකවුන්ට් එකකින් එන බව තතු දන්නෝ පවසනවා.
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ko ithin man genath dapalla ubalath ekka bae ne ithin kiannama ona ithin :lol:
    පරන මැම්බර් කෙනෙක් වෙන ඔබ තුමා ගැන සදහන් කරනවා නම් මීට අවුරුදු ගනනාවකට ඉහත මා විසින් පේපැල් 10$ සොයමින් සිටි අවස්තාවක නොමිලේ ම මා වෙත එම පරිත්තාගය කිරීම දැනටත් මා මතකයේ ඇත:love:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    avatar26553_56.gif

    aruna47
    aruna47

    අරුණ 47 මුලින්ම මේකේ සීඩි විකුන විකුන හිටියේ පස්සේ ලකි ඡේ එකේ සිකුරිටි වැඩේ අහුවුනාට පස්සේ වාහන පිස්සුව තදේටම වැදුනා .මේ ඉන්න හැමෝගේම අම්ම ලා මතක් කර දෙන එකත් හැමදාම වගේ කරනවා .එලකිරි පොස්ට් දහදාහක් දාපු සතුටට ඉවොක් එකක් අරන් පොටෝ දාලා ලොකු අමාරුවක වැටුනා .එත් ලැඡ්ඡාවක් නැතුව මාස ගනනක්ම ආව ඊට පස‍්සේ වල්තරයගේ ගෙදර යන්න සංවිධානය කරන්න ගිහින් හත්පොලේ ගූ නෑවා පස්සේ මේකේ ඉන්න අසමත්ඡාතියෝ ඊට එකතු වෙලා අරුණය පන්න ගත්තා .2014/1/10 රෑ 10.30 අරුණයා ගියා ගියාමයි අද වෙනකම් එකවුන්ට් එකට ලොග් වෙලා නෑ හැබැයි මොහුට එකවුන්ට් කිහිපයක් ඇති නිසා මේ වනකොට වෙන එකවුන්ට් එකකින් එන බව තතු දන්නෝ පවසනවා.
    :lol::lol::lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    :rolleyes::rolleyes:


    පැරණි සාමාජිකයින් ගැන දැනගන්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි.. ඇත්තටම මට නම් එලකිරිය හරියට අපේ ඉස්කෝලේ වගේ.. එලකිරි යාළුවෝ ටික මුණගැහුනා.. විශේෂයෙන්ම එලකිරි "Book Donation" වැඩසටහනින්.. :love::love::love::love: පොත් බෙදන්න වැලිකන්දෙ ගිය ගමනයි, මීතොටමුල්ලේ ඉස්කෝලෙට ගියපු ගමනයි කවදාවත් අමතක වෙන්නෑ.. :yes::yes:
    ඒත් අළුත් අය එද්දී පරණ අය යන එක ගැනනම් දුකයි.. :(:(

    :)
     
    • Like
    Reactions: Ashman

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    පරන මැම්බර් කෙනෙක් වෙන ඔබ තුමා ගැන සදහන් කරනවා නම් මීට අවුරුදු ගනනාවකට ඉහත මා විසින් පේපැල් 10$ සොයමින් සිටි අවස්තාවක නොමිලේ ම මා වෙත එම පරිත්තාගය කිරීම දැනටත් මා මතකයේ ඇත:love:

    :yes: Matath nikan Hambawela thiyanawa ban Me ek ekenma excuter karaya dunne :cool::cool: :love::love: