Old "ElaKiri.com" Members

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශැක් මාත් එන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ, එතකොට කට්ටිය මම ගැනත් කතාවෙයි.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඉස්සර කාලෙ නම් ගොඩාක් ඉගෙන ගන්න නුල් තිබුනා. ගොඩාක් එවා වැටුනෙ මොකක් හරි දැනුම වැඩි කර ගැනිම ගැන.

    එත් අද........................ ගොඩාක් වෙනස් වෙලා..

    ඉදලා හිටලා දැනුම ගැන වැටෙන්නෙ.


    පරන අයගෙ වැඩත් එක්ක මෙකට යොදවන්න කාලයක් නැතුව ඇති මම හිතන්නෙ.

    එ අය නැවත අපිට දකින්න ලැබෙයි කියලා හිතමු.......
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මතකද ඒ දවස්වල හිටිය ඉතාලි ඉන්න කෙල්ලෙක්...
    ලස්සනට කවි, නිසඳැස් ලිව්වා. නම මතක නෑ. පස්සෙ මැරුණ කියල ආරන්චි උනා. ඊටත් පස්සේ ඒක බොරුවක් කියලත් ආරන්චි උනා...


    ඔව් සහො.. එහෙම එකක් ලාවට මතකයි ......
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මමත් සමහර වෙලාවට මතක් වෙන එවුන්ගෙ ප්‍රොපයිල් වලට ලොග්වෙලා බලනව සමහර එවුන් අවුරුදු ගානකින් ලොග් වෙලා නෑ හරියට දුක හිතෙනව මචං වැඩ වැඩි ඇති ඒත් නිකන් රවුමක් ගහන වෙලාවකවත් ලොග් වෙයල්ල බං
    :(:(
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපේ
    luckyluke111
    avatar440453_4.gif

    අයියාත් දැන් එන්නේ නෑනේ :(
    ඔහුගේ 21+ ත් රේඩ් වලින් මා ලද දැනුම කියා නිමකල නොහැක.:lol::rofl::P;)
    නැති එක නම් ගොඩක් පාඩුයි ඉතින් :(


    :yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,165
    113
    Forest
    ශැක් මාත් එන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ, එතකොට කට්ටිය මම ගැනත් කතාවෙයි.

    අනේ තෝ පලකො හිතේ නිදහසෙන් ඉන්න:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි, wolverineGTR? මූ ඉස්සර හැමදාම, අඩුම තරමෙ එක හොඳ thread එකක්වත් දානව.:yes:

    කසාදෙන් පස්සේ ප්‍රොපටීස් ශෙයාර් කරන්න අමාරු ඇති:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මතකද ඒ දවස්වල හිටිය ඉතාලි ඉන්න කෙල්ලෙක්...
    ලස්සනට කවි, නිසඳැස් ලිව්වා. නම මතක නෑ. පස්සෙ මැරුණ කියල ආරන්චි උනා. ඊටත් පස්සේ ඒක බොරුවක් කියලත් ආරන්චි උනා...

    ~TiTi~ ද?:rolleyes::rolleyes:
    මටත් මීටර් නැ,පරණ සීන් :sorry::sorry:

    තාම ඉන්නව මේකෙ ප්‍රසිද්ධ චරිතයක්..දන්නෝ දනිති

    උඹත් සැහෙන්න පරණ කොල්ලෙක්නේ.:rolleyes::rolleyes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ආයි කවදාවත් කොහොමටවත් එන්න විදියක් නැති member කෙනෙක්ව උඹලට මතක් වෙන්නේ නැද්ද?

    HondaMPLG :(:(

    සිරාවටම මතක් උනා... අද ඊයේ වගේ මතකයි... අපිව දාල යන්න විනාඩි කීපෙකට කලිනුත් එළකිරියෙ ඉඳල තියෙනව :(:(:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාවටම මතක් උනා... අද ඊයේ වගේ මතකයි... අපිව දාල යන්න විනාඩි කීපෙකට කලිනුත් එළකිරියෙ ඉඳල තියෙනව :(:(:(:(

    උඹලට එහෙනං මතකයි නේ,:):)
    මල ගෙදර යන්න බැරිවුණාද:sorry::sorry:
    කීප දෙනෙක් ගිය නේද මචන්