ඇයි, wolverineGTR? මූ ඉස්සර හැමදාම, අඩුම තරමෙ එක හොඳ thread එකක්වත් දානව.![]()

පැරණි සාමාජිකයින් ගැන දැනගන්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි.. ඇත්තටම මට නම් එලකිරිය හරියට අපේ ඉස්කෝලේ වගේ.. එලකිරි යාළුවෝ ටික මුණගැහුනා.. විශේෂයෙන්ම එලකිරි "Book Donation" වැඩසටහනින්..පොත් බෙදන්න වැලිකන්දෙ ගිය ගමනයි, මීතොටමුල්ලේ ඉස්කෝලෙට ගියපු ගමනයි කවදාවත් අමතක වෙන්නෑ..
ඒත් අළුත් අය එද්දී පරණ අය යන එක ගැනනම් දුකයි..
මටත් තාම එලකිරියත් එක්ක කරපු කිසිම දේකට ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න නම් වාසනාව ලැබුණේ නෑ..
විශේෂයෙන් බුක් ඩොනේෂන් ටීම් එකේ සමාජිකයින්ගෙන් අරාධනා ලැබිලත් මට එකට සෙට් වෙන්නත් බැරි උනා..
ඒ වගේම අලුත් අය එක්ක පරණ අයත් දිගටම ඉන්නවනම් මේකෙ වටිනාකම ගොඩාක් වැඩි වෙයි..
e kale kiwwe 8 years ago nedaayyo api nakiyne dan
GT elakiri eka digatama adan giyoth hodai. Naththan kammali welawata facebook eke homepage eka load kara kara inna wenne
Mekata aawama aduma tharame athal ekak hari thiyanawa
CS paarak gahanna oni ban thawa awurudu 10kin withara set wela

මමත් සමහර වෙලාවට මතක් වෙන එවුන්ගෙ ප්‍රොපයිල් වලට ලොග්වෙලා බලනව සමහර එවුන් අවුරුදු ගානකින් ලොග් වෙලා නෑ හරියට දුක හිතෙනව මචං වැඩ වැඩි ඇති ඒත් නිකන් රවුමක් ගහන වෙලාවකවත් ලොග් වෙයල්ල බං

මමත් සමහර වෙලාවට මතක් වෙන එවුන්ගෙ ප්‍රොපයිල් වලට ලොග්වෙලා බලනව සමහර එවුන් අවුරුදු ගානකින් ලොග් වෙලා නෑ හරියට දුක හිතෙනව මචං වැඩ වැඩි ඇති ඒත් නිකන් රවුමක් ගහන වෙලාවකවත් ලොග් වෙයල්ල බං

මම මේ කියන දෙන්නා තමා එළකිරි ඉතිහාසයේ මගේ දැනුමේ පරිදි ලොකුම පැරණි ගීත ගබඩා දෙක.....
![]()
thilzz![]()
thilzz la la laaaa![]()
Senior Member
http://www.elakiri.com/forum/member.php?u=103868
අනිත් එක්කෙනා සුදසිංහ. (හොයන්න විදියක් නෑ තොරතුරු)
අර ආව සොපා ද මොකක්ද හුටප්පරෙන් දෙන්නගේ ම අප්ලෝඩ් කරපු සිංදු බැංකු වලට අමෙරිකන් උන් කෙලියා.
තිළිණි ඉද හිට එනවා. සුදා ගේ යූටියුබ් චැනල් එකේ පරණ සිංදු කාලෙකින් අප්ඩේට් වෙලා නෑ.

මමනම් එලකිරියට අලුත්.. ඒ කිව්වෙ 2006 පටන් ගත්ත සයිට් එකට මමනම් සෙට් උනේ 2012දී..මටත් තාම එලකිරියත් එක්ක කරපු කිසිම දේකට ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න නම් වාසනාව ලැබුණේ නෑ..
විශේෂයෙන් බුක් ඩොනේෂන් ටීම් එකේ සමාජිකයින්ගෙන් අරාධනා ලැබිලත් මට එකට සෙට් වෙන්නත් බැරි උනා..
ඒ වගේම අලුත් අය එක්ක පරණ අයත් දිගටම ඉන්නවනම් මේකෙ වටිනාකම ගොඩාක් වැඩි වෙයි..