Rathu_Rosa Tele drama actress

funmalaya

Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    චාපාගේ කටහඬට මම ඒ දවස්වල වශී වෙලා හිටියා... ආයෙත් අහන්න ඇත්නම් ....
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Link එක හැදුවා. :sorry: කලින් post එකේ බලන්න. :)

    පිස්සු හැදෙයි මචන් ...බලපන් අන්තිමේට photo ටිකක් විතරයි ඉතුරු ...තව කාලෙකින් photo එකක්වත් නැති වෙයි ..:no:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මේ කලින් ගිය thread එකක්...රතු රෝස නිෂ්පාදක රන්ජන් ද සිල්වා ගේ පුතා කියල කෙනෙක් පොස්ට් දාලත් තියනවා ...original tapes fungus කාල කියල තමයි කියන්නේ ... ඒ උනාට ඊට එහා ගිය කතාවක් තියනවා මට හිතෙන විදියට ...බලපන් කී දෙනෙක් ආයෙත් බලන්න ආසවෙන්ද ඉන්නේ කියල ...අඩුම ගානේ photo එකක්වත් හොයාගන්න නෑනේ වැඩේ කියන්නේ ...චාපා විදියට රගපාපු කෙල්ල පළමු සහ අවසාන රගපෑම ලු ...දැන් ඒ නිළිය ඉන්නේ උඩහමුල්ලේ ලු ළමයි එක්ක ...අඩුම ගානේ media එකකින්වත් interview එකක්වත් නැනේ බන් ...මොකක් හරි හේතුවකට බලපු හැම කෙනෙක්ටම වගේ සදා අමතකනොවන නාට්‍යක් වුණා රතු රෝස..මට හිතෙන්නේ ලොව පුරා 90 දශකයේ තරුණ තරුණියන් අත්වින්ද අවිහිංසක ආදරණිය බව රතු රෝස තුල තිබුන නිසා වෙන්න ඇති ...

    ඔක ටෝරානා එකේ ඇති,එ අය ඉස්සර ගිය ඔක්කොම ටෙලි නාට්‍ය පටිගත කරලා තියෙනවා,80 වේ මුල වගේ ඉඳන්.ඉස්සර නන් විකුණලා තියෙනවා VHS වලට දැන් නම් එහෙම කරන්නෙ නැ,එත් ඇති එ අය ගාව.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    පිස්සු හැදෙයි මචන් ...බලපන් අන්තිමේට photo ටිකක් විතරයි ඉතුරු ...තව කාලෙකින් photo එකක්වත් නැති වෙයි ..:no:
    ඔව්. :( ඒක ම නිසා තමයි මම Facebook එකෙන් අරන් වෙන ම upload කරලා තියාගත්තෙ. :yes:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    ඔක ටෝරානා එකේ ඇති,එ අය ඉස්සර ගිය ඔක්කොම ටෙලි නාට්‍ය පටිගත කරලා තියෙනවා,80 වේ මුල වගේ ඉඳන්.ඉස්සර නන් විකුණලා තියෙනවා VHS වලට දැන් නම් එහෙම කරන්නෙ නැ,එත් ඇති එ අය ගාව.
    රන්ජන් ද සිල්වාගෙ පුතා සම්පත් ද සිල්වා එළකිරි එකේ කියලා තිබ්බා ටොරානා එකෙන් නිෂ්පාදක සහ අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වාට හොරෙන් රතු රෝස පටිගත කරපු (pirated copies) නිසා නඩු දැම්මා කියලා. :baffled:
    මැද පෙරදිග රටවල්වල තව මත් ඕක තියෙනවා කියලත් කියලා තිබ්බා. :confused:
    හොයාගන්න පුළුවන් නම් වටිනවා. :(
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    රන්ජන් ද සිල්වාගෙ පුතා සම්පත් ද සිල්වා එළකිරි එකේ කියලා තිබ්බා ටොරානා එකෙන් නිෂ්පාදක සහ අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වාට හොරෙන් රතු රෝස පටිගත කරපු (pirated copies) නිසා නඩු දැම්මා කියලා. :baffled:
    මැද පෙරදිග රටවල්වල තව මත් ඕක තියෙනවා කියලත් කියලා තිබ්බා. හොයාගන්න පුළුවන් නම් වටිනවා. :(

    ඔව් රතු රෝස විතරක් නෙමෙයි එකාලේ ආපු ඔක්කොම ටෙලි නාට්‍ය ටෝරානා එකේ කුමාර් කොතලාවල මහත්තයා ඔහොම විකුණලා තියෙනවා,ගොඩක් පිට රටවල,එක නිසා එයා ගාව නන් රන්ජන් ද සිල්වා ලඟ නැතත් ඔක තියෙනවා,අන්න බලන්න එ මනුස්සයා එහෙම හරි කරපු නිසානේ එහෙම හරි එකක් තියෙනවා නන් දැන් තියෙන්නෙ :D දැන් තියෙනවා වගේ අන්තර්ජාල පහසුකම් එකාලේ තිබ්බ නැති නිසා ටෝරානා එකෙන් කලේ රේකොර්ඩ් කරලා පිටරට යවපු එක,දැන් කරන්නෙ රේකොර්ඩ් කරලා යුටියුබ් දාන එකනේ,දෙකම එකයි.

    Save
    Save
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ටීං ටීං ටං ටිං ටිං ටොං
    ටීං ටීං ටං ටිං ටිං ටොං
    ටිගි ටිගි ටිගි ටිගි ටිගා.......ටිගා♪♫ :):yes:


     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක මරු ඩ්‍රාමා එක.... ඔය කෙල්ල රඟපාන්න එන්නෙ එකිගෙ කොල්ලගෙන් පලිගන්න.... ආපහු රඟ්පෑවේ නෑ කිසිම එකක... පස්සෙ මෝල්ඩිව්ස් ගිහිල්ලා එහෙ ඉන්න ඉන්ජෙක්ව බැන්දා.. එහෙ දිගටම ඉන්නවා කියලා තමයි ඒ කාලේ කිව්වේ..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    අඩෝ වන්ඩිය දැකලා හිත නතර උනා බං. ඔරිජිනල්ම තත්වයෙන් තියෙන විදිහට
    vZJ58A2.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ වන්ඩිය දැකලා හිත නතර උනා බං. ඔරිජිනල්ම තත්වයෙන් තියෙන විදිහට
    vZJ58A2.jpg

    ඒ කාලේ ඕවා ඔරිජිනල් තමයි බං... :yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    චාපාගෙ නංගිව නං මම දන්නව. එයා තමා කාලයක් කාන්තා ක්‍රිකට් කන්ඩායමේ කීපර් වෙලා හිටියෙ. ස්ලිම් ලයින් තමා වර්ක් කරෙැවෙ.
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    රතු රෝස චන්දනා ලියනාරච්චිගේ ප්‍රථම සහ එකම ටෙලි රගපමයි .ඇය මුරුසි රටේ විවාහ වී පදිංචියට ගොස් ඇත
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    චාපාගෙ නංගිව නං මම දන්නව. එයා තමා කාලයක් කාන්තා ක්‍රිකට් කන්ඩායමේ කීපර් වෙලා හිටියෙ. ස්ලිම් ලයින් තමා වර්ක් කරෙැවෙ.
    කල්පනා ලියනාරච්චි නේද? :eek:
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    ටීං ටීං ටං ටිං ටිං ටොං
    ටීං ටීං ටං ටිං ටිං ටොං
    ටිගි ටිගි ටිගි ටිගි ටිගා.......ටිගා♪♫

    ටීං ටීං ටං ටිං ටිං ටොං
    ටීං ටීං ටං ටිං ටිං ටොං
    ටිගි ටිගි ටිගි ටිගි ටිගා.......ටිගා♪♫

    ටීං ටීං ටං ටිං ටිං ටොං
    ටීං ටීං ටං ටිං ටිං ටොං
    ටිගි ටිගි ටිගි ටිගි ටිගා.......ටිගා♪♫ ....//////

    My favourite...