ගිය සදුදා ඉදලා ජාතික රූපවාහිනියේ 'අසල් වැසියෝ' යනවා රෑ 9 ට. බලපල්ලා මරු කතාව.
![]()
අපේ අය්යා කෙනෙක් ඒ දවස් වල නැවක වැඩ කරා. මම ඒ දවස් වල VHS කැසට් වලට ඒ කාලේ TV එකේ යන සින්දු ටෙලි නාටය්‍යවල් එහෙම රෙකොර්ඩ් කරලා පොරට යැව්ව. ලාවට මතකයක් තියෙනවා රතුරොසත් එහෙම මම රෙකොර්ඩ් කරලා යැව්වා වගේ. සමහර වෙලාවට පොර ගාව ඒ VHS කැසට්ස් තවම ඇති. මම ලංකාවට ගිය දවසක ගිහින් බලන්නම්.
කොහොම හරි හොයාගනින් මචන් ...ලංකාවේ කව්රුවත් VHS එකකට record කරල නැද්ද බන් ...
මේ මනුස්සයත් දැං මැරිලනේ...
![]()
ගිය සදුදා ඉදලා ජාතික රූපවාහිනියේ 'අසල් වැසියෝ' යනවා රෑ 9 ට. බලපල්ලා මරු කතාව.
![]()
කොහොම හරි හොයාගනින් මචන් ...ලංකාවේ කව්රුවත් VHS එකකට record කරල නැද්ද බන් ...