Rathu_Rosa Tele drama actress

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගිය සදුදා ඉදලා ජාතික රූපවාහිනියේ 'අසල් වැසියෝ' යනවා රෑ 9 ට. බලපල්ලා මරු කතාව.
    hqdefault.jpg

    patta
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අපේ අය්යා කෙනෙක් ඒ දවස් වල නැවක වැඩ කරා. මම ඒ දවස් වල VHS කැසට් වලට ඒ කාලේ TV එකේ යන සින්දු ටෙලි නාටය්‍යවල් එහෙම රෙකොර්ඩ් කරලා පොරට යැව්ව. ලාවට මතකයක් තියෙනවා රතුරොසත් එහෙම මම රෙකොර්ඩ් කරලා යැව්වා වගේ. සමහර වෙලාවට පොර ගාව ඒ VHS කැසට්ස් තවම ඇති. මම ලංකාවට ගිය දවසක ගිහින් බලන්නම්.

    කොහොම හරි හොයාගනින් මචන් ...ලංකාවේ කව්රුවත් VHS එකකට record කරල නැද්ද බන් ...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,032
    16,721
    113
    කොහොම හරි හොයාගනින් මචන් ...ලංකාවේ කව්රුවත් VHS එකකට record කරල නැද්ද බන් ...

    vhs පුස් කනවා..මන් ලග තිබ්බ ටෙලිනාට්‍ය තොගයක්ම විසි කරා..දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    කොහොම හරි හොයාගනින් මචන් ...ලංකාවේ කව්රුවත් VHS එකකට record කරල නැද්ද බන් ...

    පොර මේ දවස් වල නැවේ බන්. තව මාස දෙක තුනකින් බහී. ඒ බැස්සාම මම කෝල් එකක් දීල බලන්නම්. තිබ්බොත් කොහොම හරි වැඩේ කරන්නම්. නැති උනොත් සොරි. මොකද VHS කැසට් ගොඩ කාලයක් තියා ගන්න බෑනේ. පුස් සීන් එක නිසා. තිබ්බත් ගොඩ ගන්න පුලුවන් උනොත් හොදයි