මිකී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බලු පැටියෙක් ගෙනාවා බන්. ගොඩාක් හුරතල්. මෙයට හෙට අනිද්දට ජලභීතිකාවට බෙහෙත් විදින්න ඕනේ.

WP_20161010_14_31_53_Smart.jpg

WP_20161010_14_32_47_Smart.jpg

WP_20161010_14_32_55_Smart.jpg

මෙයාගේ නම මිකී
 
Last edited:

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    බලු පැටියෙක් ගෙනාවා බන්. ගොඩාක් හුරතල්. මෙයට හෙට අනිද්දට ජලභීතිකාවට බෙහෙත් විදින්න ඕනේ.

    බල්ලටයි උඹටයි දෙන්නටම විද ගනින්