බලු පැටියෙක් ගෙනාවා බන්. ගොඩාක් හුරතල්. මෙයට හෙට අනිද්දට ජලභීතිකාවට බෙහෙත් විදින්න ඕනේ.
sellam wayasa bn e wagema thamai leda wennath balanne hodata balaganna one.
කොහෙන්ද යකෝ ඔය හඩු බලු කුක්කව හොයා ගත්තේ ඔකාව හොදට නාවපන්

කොහෙද යකෝ හඩු . මෙයාව හැමදාම නාවනවා. ටික ගාර්ඩ් දානවා.