මගේ Kwid එක

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තෙරුවන්සරණයි.
    හොදට පාවිච්චි කරහන්
    බකට් කාපට් / සීට් කවර ටිකක් දාගනින්.
    සැප වාහන මෙව්වා :love:

     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :) නියමයි මචන්, හොඳට තියනවා. සැපට යන්න නම් නිසාන් තමා. ඒකනේ හොටෙල්ස් වලට නිසාන් & ටැක්සි වලට ටොයෝටා ගන්නේ. ඕක මොඩල් එක මොකද්ද මචන්? N16/N17?? ගාණ කීයද?
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    7160033.gif
    7160033.gif
    Congrats Bro...! Car 1 supiriyatama thiyenawa...!
    7160033.gif
    7160033.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම බැලුවා යකෝ මූ මොකෝ කිවිඩ් එකක් එක්ක කියලා
    :sorry::sorry::sorry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උබ එල කොල්ලෙක් උඹට කවදාවත් වරදින්නේ නැහැ
    උඹ දියුණුවෙන් දියුණුවට පත්වේවා,:yes::yes:
    වාහනේ නම් සුපිරි,:love::love:
    වහනයක් ගන්නකොට ගන්න ඕන මේ වගේ එකක් තමයි බන්,
    තෙල් ටිකකට ලොබ නොවී,
    තමන්ට සහ පවුලේ අයට ආරක්ෂාවට සැප පහසුවෙන් යන ගමනක් ගිහින් එන්න,

    :yes::yes::yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කාර් එක හොඳ කන්ඩිෂන්. ඉවසීමෙන් සැනසීම ලැබුන අවස්ථාවක් වගේ මටනම් පේන්නෙ. නැත්තනම් කොහේ හරි කුණ්ඩවාලෙකට කර ගහපු යාළුවො මෙච්චර කල් හිටියෙ. අවුලක් නැත්නම් කීයක් උනාද කියන්න මේකෙ ඉන්න අයට ප්‍රයිසින් ගැන අයිඩියා එකක් ගන්න.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Hemotama thanks reply walata.. price wenne 2.4mil,insurance ananmanan ekka 2.5mil thama den ithin magen giya gana.

    van ekaka avatar ekak dagena inne meka ape laga awrudu 12k wage tiyena eka.. kohomath mama ekata adarei godak..

    dekama Nissan <3

    IMAG1902.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ewanam wel baila.

    lakshange ekata 14yrs. auruddata 7500 gane. wiya hakiy :yes:

    meka machan 2004 registered.. government eke loku thenaka weda karapu kenek ge tibila tiyenne.. awrudu 12ta hemadama peddath dawasata 25Km wetenne..

    meter kerakuwath awlak na ban thawama riginal paint.. heppila thelila na... interior elatama tiyenawa.. engine eka ehema supiriyatama tiyenawa ne.

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    තෙරුවන්සරණයි.
    හොදට පාවිච්චි කරහන්
    බකට් කාපට් / සීට් කවර ටිකක් දාගනින්.
    සැප වාහන මෙව්වා :love:


    original Sylphy carpet set eka tiyenawa ban.. bucket rubber danna kemati na black ena nisa.. mama kohomath godak parissamen pavichchi karanne..

    meka mama vikunanakotat me widihatama denna balanawa..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    :) නියමයි මචන්, හොඳට තියනවා. සැපට යන්න නම් නිසාන් තමා. ඒකනේ හොටෙල්ස් වලට නිසාන් & ටැක්සි වලට ටොයෝටා ගන්නේ. ඕක මොඩල් එක මොකද්ද මචන්? N16/N17?? ගාණ කීයද?

    meke body eka n16 ekata samanai.. eth engine eka lokui.. athula wenas.. luxury options tiyenawa.. suspension wenas.. oka wage eka eka ewa wenas.. udib beluwahama n16 wagema thama..