With maintenance records නේ බන්![]()
yes and meter gana worry wenna deyak naha wahane hodata tiyanawanam.
samahara wita 50k duwapu eka choppa chora wenna puluwan 100k duwala tiyana ekata wada maintain karala nattam

With maintenance records නේ බන්![]()

Hama ekama Ekama wage duwan na ne.. samahara un innawa weekend eke witharai car eka use karanne, ethakota masetama one nan maximum 400KM wage car eka duwanne... ethakota awruddatama 5000Km wage..

eth ban 24 years parana doctor sunny 140000 kiwwama adenawane![]()

නියමයි මචන්, හොඳට තියනවා. සැපට යන්න නම් නිසාන් තමා. ඒකනේ හොටෙල්ස් වලට නිසාන් & ටැක්සි වලට ටොයෝටා ගන්නේ. ඕක මොඩල් එක මොකද්ද මචන්? N16/N17?? ගාණ කීයද?උබ එල කොල්ලෙක් උඹට කවදාවත් වරදින්නේ නැහැ
උඹ දියුණුවෙන් දියුණුවට පත්වේවා,
වාහනේ නම් සුපිරි,
වහනයක් ගන්නකොට ගන්න ඕන මේ වගේ එකක් තමයි බන්,
තෙල් ටිකකට ලොබ නොවී,
තමන්ට සහ පවුලේ අයට ආරක්ෂාවට සැප පහසුවෙන් යන ගමනක් ගිහින් එන්න,



මම බැලුවා යකෝ මූ මොකෝ කිවිඩ් එකක් එක්ක කියලා
![]()

ewanam wel baila.
lakshange ekata 14yrs. auruddata 7500 gane. wiya hakiy![]()
තෙරුවන්සරණයි.
හොදට පාවිච්චි කරහන්
බකට් කාපට් / සීට් කවර ටිකක් දාගනින්.
සැප වාහන මෙව්වා
නියමයි මචන්, හොඳට තියනවා. සැපට යන්න නම් නිසාන් තමා. ඒකනේ හොටෙල්ස් වලට නිසාන් & ටැක්සි වලට ටොයෝටා ගන්නේ. ඕක මොඩල් එක මොකද්ද මචන්? N16/N17?? ගාණ කීයද?