ගම් බිත්තර කන එක පව්ද..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගම් බිත්තර කන එක පව්ද..

    දැන් මස් මාලු කන එක ගැන කට්ටිය කතාවෙනවනෙ...මස් මාලු එහෙම අපි දැන් පැත්තක දාමුකෝ මොකද..ඒව අපි වෙනුවෙන් නොමරපු ඒවනන්,මරනව දැක්කෙ නැත්තන් වගේ කරුනු සම්පූර්ණ වුනාම ඒකෙ පවක් නෑ කීවහැකිනෙ...ඒත් අපි ගම් බිත්තරයක් (පැටව් ඉන්න ) අරන් ඒක කෑවම ඒකෙ ඉන්න ජීවිය මැරෙනව නේද...අපි ඕක කැඩුවොත් මැරෙන්නෙ අපේ අතින්...අපි දන්නව දරු ගැබක් විනාශ කරන එක නීතියෙනුත් වැරදියි...මොකද කියන්නේ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umba hama dema karanne ohoma pin paw balala anith ayagenuth ahalada :)

    oya hama prashnetama uththarama hamba wenawa paththakata wela bawana kara nam. umbata dewal pahadili wennna ida thiyanawa. theory gana hitha hitha inne nathuwa karala balanna.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    umba hama dema karanne ohoma pin paw balala anith ayagenuth ahalada :)

    oya hama prashnetama uththarama hamba wenawa paththakata wela bawana kara nam. umbata dewal pahadili wennna ida thiyanawa. theory gana hitha hitha inne nathuwa karala balanna.

    man nan kan nae oyala mokada hithanne :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු පින් නම් මම දන්නෙ නෑ.., ඒත් බිත්තරය කියන්නෙ පන තියන දෙයක් නෙමෙයි නෙ පනක් ලැබෙනන් තියන දෙයක් උනාට. ඒක නිසා බිත්තර කන එක වැරදී කියල මම හිතන්නෙ නෑ.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පවු පින් නම් මම දන්නෙ නෑ.., ඒත් බිත්තරය කියන්නෙ පන තියන දෙයක් නෙමෙයි නෙ පනක් ලැබෙනන් තියන දෙයක් උනාට. ඒක නිසා බිත්තර කන එක වැරදී කියල මම හිතන්නෙ නෑ.

    sathek nowunata jeewayak thiyenawane..pana nathiwenne kohomada...ehenan daru gabak nathi karana eka waraddak nowenna thibunane....:):) kohoma hari nathiwenne pranayak...ea kiyanne prana ghathayak...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sathek nowunata jeewayak thiyenawane..pana nathiwenne kohomada...ehenan daru gabak nathi karana eka waraddak nowenna thibunane....:):) kohoma hari nathiwenne pranayak...ea kiyanne prana ghathayak...

    මිනිස් දරු කලලයක් යම්කිසි සති ගානක් පහුකරාම නේද විනාශ කරන එක තහනම්.., සති ගානක් පහු උනාම තමයි ජීවියෙක් කියල සලකන්නෙ.

    ඒ වගේම මම හිතන්නෙ. බිත්තරෙත් යම්කිසි කාලයක් ගියාම තමඉ ජීවියෙක් කියල හිතන්න පුලුවන්.

    හැබයි ඉතින් මේ හැම දෙයක්ම අපිම හදාගන්න moral frame එකෙන් තමයි බලන්න වෙන්නෙ. මොකද කාටවත් කියන්න අමාරුයි බිත්තරේ/කලලය හරියටම ජීවියෙක් වෙන්නෙ කොයි කාලෙද කියල. :)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මිනිස් දරු කලලයක් යම්කිසි සති ගානක් පහුකරාම නේද විනාශ කරන එක තහනම්.., සති ගානක් පහු උනාම තමයි ජීවියෙක් කියල සලකන්නෙ.

    ඒ වගේම මම හිතන්නෙ. බිත්තරෙත් යම්කිසි කාලයක් ගියාම තමඉ ජීවියෙක් කියල හිතන්න පුලුවන්.

    හැබයි ඉතින් මේ හැම දෙයක්ම අපිම හදාගන්න moral frame එකෙන් තමයි බලන්න වෙන්නෙ. මොකද කාටවත් කියන්න අමාරුයි බිත්තරේ/කලලය හරියටම ජීවියෙක් වෙන්නෙ කොයි කාලෙද කියල. :)

    onama welawaka kalalayak kiyanne jeewayak thama...scientist la hoyana thiyenawa lamayek hambawenna inna kaledi amma hithana widiha wate pite wena dewal lamayata balapanawa kiyala...eka ipaduna dawase idala wena deyak...hithanna pathanna puluwan ,husma gannawa ea kiyanne jiewiyek...kukul patiyath ehema thama
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    onama welawaka kalalayak kiyanne jeewayak thama...scientist la hoyana thiyenawa lamayek hambawenna inna kaledi amma hithana widiha wate pite wena dewal lamayata balapanawa kiyala...eka ipaduna dawase idala wena deyak...hithanna pathanna puluwan ,husma gannawa ea kiyanne jiewiyek...kukul patiyath ehema thama

    ඔතන වාදයක් බන් තියෙන්නෙ කලලයක් ජීවියෙක් වෙන්නෙ කවදද කියන එක ගැන. අම්ම ජීවත් වෙන පරිසරයට ප්‍රතිචාර දක්වුවාමයි කියල ජීවියෙක් කියල නිර්වචනය කරන්න බෑනෙ. සයන්ටිෆිකලි උනත් නිර්වචනය කරල නෑ තාම එහෙම කලලය ජීවියෙක් වෙන කාලය ගැන. ඒකයි මම කිව්වෙ තමන්ගෙ moral ground, තමන් හිතන විදිය අනුව තමයි තීරනය කරන්න වෙන්නෙ කියල.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගම් බිත්තර/ ෆාම් බිත්තර දෙකම නොකා ඉන්න පුළුවන් නම් නොකා ඉදපන්.
    ඕකට ධාර්මික පැහැදිලි කිරීම් තියනවා.
    එත් ලෝකේ පිළිගන්න තැනට එන්න තව සැහෙන කාලයක් යයි.

    ජීවින් කිවුවහම අපිට නොපෙනෙන එත් අඩිය තියන තියන ගානේ පයට හැප්පෙන පෑගෙන ජීවින් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියනවා.(ක්ෂුද්‍ර ජීවින් හරි, ඔය සාමාන්‍ය කට්ටඩි න්ට අහු වෙන ප්‍රේත[මේක වෙනම ප්‍රේත කොටසක්] හරි නෙමෙයි). ලගදිත් කියාඅ නේද thread එකක් "කාම පෙරේතයෝ" කියලා. ඒ වගේ.

    මෙන්න මේකේ වැඩි විස්තරයක් තියනවා. කැමතිනම් දැනගෙන වැළකෙන්න. යහපතක් වෙයි.

    බිත්තරය තුල සැඟව ගිය ජීවය
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔතන වාදයක් බන් තියෙන්නෙ කලලයක් ජීවියෙක් වෙන්නෙ කවදද කියන එක ගැන. අම්ම ජීවත් වෙන පරිසරයට ප්‍රතිචාර දක්වුවාමයි කියල ජීවියෙක් කියල නිර්වචනය කරන්න බෑනෙ. සයන්ටිෆිකලි උනත් නිර්වචනය කරල නෑ තාම එහෙම කලලය ජීවියෙක් වෙන කාලය ගැන. ඒකයි මම කිව්වෙ තමන්ගෙ moral ground, තමන් හිතන විදිය අනුව තමයි තීරනය කරන්න වෙන්නෙ කියල.
    kalalayak jiwayak newe machan pitin jiewaya ea thulata enakan(gandhabba athmayak kiyanne me pitin ena ekata)..ea aawata passe eka jeewayak...puluhan nan sathekugei ehema kalalekai wenasa kiyanda..kiyanda bae dekama ekai...hithanawa,ahara gannawa...

    ගම් බිත්තර/ ෆාම් බිත්තර දෙකම නොකා ඉන්න පුළුවන් නම් නොකා ඉදපන්.
    ඕකට ධාර්මික පැහැදිලි කිරීම් තියනවා.
    එත් ලෝකේ පිළිගන්න තැනට එන්න තව සැහෙන කාලයක් යයි.

    ජීවින් කිවුවහම අපිට නොපෙනෙන එත් අඩිය තියන තියන ගානේ පයට හැප්පෙන පෑගෙන ජීවින් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියනවා.(ක්ෂුද්‍ර ජීවින් හරි, ඔය සාමාන්‍ය කට්ටඩි න්ට අහු වෙන ප්‍රේත[මේක වෙනම ප්‍රේත කොටසක්] හරි නෙමෙයි). ලගදිත් කියාඅ නේද thread එකක් "කාම පෙරේතයෝ" කියලා. ඒ වගේ.

    මෙන්න මේකේ වැඩි විස්තරයක් තියනවා. කැමතිනම් දැනගෙන වැළකෙන්න. යහපතක් වෙයි.

    බිත්තරය තුල සැඟව ගිය ජීවය
    pin:):)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දන්නේ නැති නිසා අහන්නේ ෆාම් බිත්තර වල විශේෂත්වය මොකක්ද?

    farm wala kukulo nane machan...ithin farm wala kikiliyo biththara daddi ewa sansechanaya wela athule kalalayak hadila na...ethakota jeewayak na..ewa kaduwata pawak na:):)
     
    • Like
    Reactions: scorpion MW

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම හිතන්න ගියොත් ජිවත්වෙන්න අමාරුයි බං. අඩුගානේ බොගක් දාල වතුර එකක් ගහන්න බෑ පවු :eek::eek:
    සුවල්ප ක්‍ෂුද්‍ර ජීවින් කන්දරාවක් ගිල්ලවල මරනවද............ :sorry:මේ යන විදියටම යනගමන් නිවනට හිත යොමුකරන එක ගූ ගොඩක ක්ෂුද්‍රජිවෙයෙක් නොවී ඉපදීමට හා අකල් මරණයකට ගොදුරුවීමෙන් වැළකීමට හේතුවේවි:yes::cool: