ගම් බිත්තර කන එක පව්ද..
දැන් මස් මාලු කන එක ගැන කට්ටිය කතාවෙනවනෙ...මස් මාලු එහෙම අපි දැන් පැත්තක දාමුකෝ මොකද..ඒව අපි වෙනුවෙන් නොමරපු ඒවනන්,මරනව දැක්කෙ නැත්තන් වගේ කරුනු සම්පූර්ණ වුනාම ඒකෙ පවක් නෑ කීවහැකිනෙ...ඒත් අපි ගම් බිත්තරයක් (පැටව් ඉන්න ) අරන් ඒක කෑවම ඒකෙ ඉන්න ජීවිය මැරෙනව නේද...අපි ඕක කැඩුවොත් මැරෙන්නෙ අපේ අතින්...අපි දන්නව දරු ගැබක් විනාශ කරන එක නීතියෙනුත් වැරදියි...මොකද කියන්නේ..

මේ යන විදියටම යනගමන් නිවනට හිත යොමුකරන එක ගූ ගොඩක ක්ෂුද්රජිවෙයෙක් නොවී ඉපදීමට හා අකල් මරණයකට ගොදුරුවීමෙන් වැළකීමට හේතුවේවි