පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අනිවාර්යෙන් මුදලින් උදව් කරනවා.අඩුපාඩු ඔයාලට බලලා ගන්න පුළුවන් නේ එතකොට....... සාමාන්‍යයෙන් කීයක් වගේ බලා පොරොත්තු වෙනවද...? දළ වශයෙන්.....?
    ඔයාමට accounts වල විස්තර PM කරලා තිබුනා.

    Oyata puluwan pramanayak deposit karanna saho. Help karanawata thanks oyata podi aya wenuwen....
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ පරාත් මම පුලුවන් විදිහට උදව්වක් කරන්නම්......:):):):)
    ඔව් මචන් උබ කලින් දෙපාරෙමත් ලොකු සපෝර්ට් එකක් දුන්නනේ.
    මේ පාරත් ලෙසටම වැඩේ කරමු.. :):)

     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Oyata puluwan pramanayak deposit karanna saho. Help karanawata thanks oyata podi aya wenuwen....
    ඔයාලා කරන මේ සත්කාරයට අපිටත් දායක වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි......
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එල මේ පාරත් සෙට් වෙමු. කෝකටත් bank details PM දාන්න.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ado..sorry mchnla mechchara dawas ape thread 1ta enna beri unata..weda asse ada thamai log une...
    Kawru kawruth kalin sere wage pulu puluwan widiyata sup 1 denna mchn..
    Really appreciate ur help guyzz...
    Jayawewa...!!! :love::love::love: