පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ශිලා යුගයෙ එහෙම එක රටකින් තව රටකට එන මිනිස්සු වුණත් ඒලියන්ස්ල තමා..
    ඇයි එයාලවත් මීට කලිං දැකල තිබුණෙ නෑනෙ..

    :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ශිලා යුගයෙ එහෙම එක රටකින් තව රටකට එන මිනිස්සු වුණත් ඒලියන්ස්ල තමා..
    ඇයි එයාලවත් මීට කලිං දැකල තිබුණෙ නෑනෙ..

    සමහර විට ඒ කාලෙ ඒලියන්ස්ල එන්න ඇති :shocked: :shocked:
    උන්ද දන්නෑ මේ ලෝකෙ රටවල් පුරාම මිනිස්සු පැතිරෙන්න මිනිස්සුන්ට රටකිං රටකට යන්න උදව් කලේ :shocked: :shocked:
    අර ආතර් සී ක්ලාක්ගෙ පොතේ තියෙනව වගේ වඳුරන්ව මෝහණය කල්ල උන්ගෙ අතිං ගල් උස්සවල ආයුධ අතට දීල සත්තු මරවල අපිව පරිණාමය කෙරෙව්වෙත් උන්ද දන්නෑ :shocked: :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • සමහර විට ඒ කාලෙ ඒලියන්ස්ල එන්න ඇති :shocked: :shocked:
    උන්ද දන්නෑ මේ ලෝකෙ රටවල් පුරාම මිනිස්සු පැතිරෙන්න මිනිස්සුන්ට රටකිං රටකට යන්න උදව් කලේ :shocked: :shocked:
    අර ආතර් සී ක්ලාක්ගෙ පොතේ තියෙනව වගේ වඳුරන්ව මෝහණය කල්ල උන්ගෙ අතිං ගල් උස්සවල ආයුධ අතට දීල සත්තු මරවල අපිව පරිණාමය කෙරෙව්වෙත් උන්ද දන්නෑ :shocked: :shocked:

    දියුණුම වානරය ගත්තම වුණත් මිනිහත් ඒක්ක බලද්දි ලොකු ගැප් එකක් තියෙනවද..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    the problem is our earth is soooooooo small comparing to the universe (even if u believe its finite)
    even the super developed civilizations could miss our existence with their high tech gadgets very easily
    it s far more difficult than locating a needle in the haystack of earth
     
    asaranaya95

    Member
    May 18, 2016
    136
    6
    0
    බුදුහාමුදුරැවෝ ආනන්ද හාමුදුරැවොන්ටත් කිව්වා විශ්වය ගැන හොයන්න යන්න එපා...
    එහෙම උනොත් උන්මත්තකයෙක් වෙනව කියල..ඒ නිසා මන් අතෑරිය
     
    AnuradhaRa

    Well-known member
  • බුදුහාමුදුරැවෝ ආනන්ද හාමුදුරැවොන්ටත් කිව්වා විශ්වය ගැන හොයන්න යන්න එපා...
    එහෙම උනොත් උන්මත්තකයෙක් වෙනව කියල..ඒ නිසා මන් අතෑරිය

    :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දියුණුම වානරය ගත්තම වුණත් මිනිහත් ඒක්ක බලද්දි ලොකු ගැප් එකක් තියෙනවද..

    ලොකු ගැප් එකක් කියන එකෙං උඹ අදහස් කරන්නෙ මොකක්ද ? :eek: :eek:
     
    AnuradhaRa

    Well-known member
  • ලොකු ගැප් එකක් කියන එකෙං උඹ අදහස් කරන්නෙ මොකක්ද ? :eek: :eek:

    මම දාපු වැදගත්ම කමෙන්ට් එක උඹලට මිස් වුණා.. :angry:
    ආර්ථික විද්‍යාව උගන්නනකොට හිඟකම කියල සංකල්පයක් උගන්නනව..
    ඒ කියන්නෙ සම්පත් වල හිඟකම.. මේ හැම සමාජ ආර්ථික ව්‍යසනයකටම මුල සම්පත්වල හිඟකම
    දියුණු පිටසක්වල ජීවීන් සම්පත් හිඟකම කියන එක ජයගත්තලු..
    සැප වැඩි වුණාලු.. මෙහෙම දිගටම සැප විඳලත් වැඩක් නෑ කියල කට්ටියම නිවන් දැක්කලු..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    heliosphere.jpg

    අපේ සෞරග්‍රහ මණ්ඩලය වටේ තියනවලු අයනීකරනය වෙච්ච පදාර්ථ නවත්තන වලාවක් ඒක ඕසෝන් ස්ථරය වගේ එකක්ලු, ඒකෙන් එලියට ගිහින් තියෙන්නෙ තාම Voyager 1 යානාව විතරලු. ඒක තියන හින්ද පොළොවට පිට සක්වල ජීවීන්ගෙන් එන සංඥා එන්නෙ නෑලු.

    Voyager 1 aurudu 39 thisse earth eken eliye thiyenne
     
    AnuradhaRa

    Well-known member
  • If we had unlimited resources of all kinds; food, shelter, land, luxury goods, etc. then we wouldn't have nor need money; money is just an abstract representation of limited resources.

    We're competitive by nature, however, so I don't think that'd go away right away, but we'd probably favor peaceful competitions like sports, games, judging contests and pageants for various things, much like we do today, but absent the need to struggle those would probably take a greater prominence in our lives.

    Art, science, scholarship, and philosophy would also probably become much more important, as we'd have the time to contemplate ourselves and the universe around us without survival pressures. The human thirst to learn, grow, and improve wouldn't die out. In fact, it may very well be set free for the first time in human history.
     
    asaranaya95

    Member
    May 18, 2016
    136
    6
    0
    මම දාපු වැදගත්ම කමෙන්ට් එක උඹලට මිස් වුණා.. :angry:
    ආර්ථික විද්‍යාව උගන්නනකොට හිඟකම කියල සංකල්පයක් උගන්නනව..
    ඒ කියන්නෙ සම්පත් වල හිඟකම.. මේ හැම සමාජ ආර්ථික ව්‍යසනයකටම මුල සම්පත්වල හිඟකම
    දියුණු පිටසක්වල ජීවීන් සම්පත් හිඟකම කියන එක ජයගත්තලු..
    සැප වැඩි වුණාලු.. මෙහෙම දිගටම සැප විඳලත් වැඩක් නෑ කියල කට්ටියම නිවන් දැක්කලු..

    :baffled::baffled::baffled::baffled::rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මේක ඇත්ත නම්. අපේ ලෝකේ තාක්ෂණික දියුණුවේ හිනිපෙත්තට ඇවිල්ල තියෙන්නේ..., මිට වැඩ ලොකු දියුණුවක් ලබන්න බෑ කවදාවත්....:(

    avatar376954_15.gif
    මේක තමා හේතුව මම හිතන්නෙ තෙල් පිච්චෙන එන්ජින් වලින් එහාට දියුණුවක් නැත්නම් ගොඩක් දුර තියෙන දේවල් ගැන හිතල වැඩක් නෑ..පිටසක්වලයො නම් භාවිතා කරන්නෙ සද්දයක් නැති ඉතාම හෙමින් සහ අනිත් වෙලාවට ලයිට් ස්පීඩ්++ මොකක් හරි බලයක් තියෙන මිනිස්සුන්ට හිතාගන්ඩ බැරි තාක්ෂණයක් කියලයි මෙතෙක් අහපු දැකුපු දේ අනුව හිතෙන්නෙ. :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම දාපු වැදගත්ම කමෙන්ට් එක උඹලට මිස් වුණා.. :angry:
    ආර්ථික විද්‍යාව උගන්නනකොට හිඟකම කියල සංකල්පයක් උගන්නනව..
    ඒ කියන්නෙ සම්පත් වල හිඟකම.. මේ හැම සමාජ ආර්ථික ව්‍යසනයකටම මුල සම්පත්වල හිඟකම
    දියුණු පිටසක්වල ජීවීන් සම්පත් හිඟකම කියන එක ජයගත්තලු..
    සැප වැඩි වුණාලු.. මෙහෙම දිගටම සැප විඳලත් වැඩක් නෑ කියල කට්ටියම නිවන් දැක්කලු..

    ඒ කියන්නෙ තෙල් ඇති වෙනකං තිබ්බොත් කොම්පැනි කාරයො අපිට නිකං තෙල් ගොඩදාල දෙයිද ? :baffled: :baffled:
    ඔය කියන තරං සරලව සල්ලි නැති කරන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි බං :sorry: :sorry:
    සල්ලි නැත්තං අඩුම ගානෙ භාණ්ඩ හුවමාරු කරගන්නවත් ඒවට අගයක් නියම කරන්න කල්පිත ඒකකයක් හරි හැදෙනව :yes: :yes:

    avatar376954_15.gif
    මේක තමා හේතුව මම හිතන්නෙ තෙල් පිච්චෙන එන්ජින් වලින් එහාට දියුණුවක් නැත්නම් ගොඩක් දුර තියෙන දේවල් ගැන හිතල වැඩක් නෑ..පිටසක්වලයො නම් භාවිතා කරන්නෙ සද්දයක් නැති ඉතාම හෙමින් සහ අනිත් වෙලාවට ලයිට් ස්පීඩ්++ මොකක් හරි බලයක් තියෙන මිනිස්සුන්ට හිතාගන්ඩ බැරි තාක්ෂණයක් කියලයි මෙතෙක් අහපු දැකුපු දේ අනුව හිතෙන්නෙ. :rolleyes:

    උඹට මොනාද ඇහුනෙ ? :shocked: :shocked:
    උඹ මොනාද දැක්කෙ ? :shocked: :shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹට මොනාද ඇහුනෙ ? :shocked: :shocked:
    උඹ මොනාද දැක්කෙ ? :shocked: :shocked:
    මම තාම මොනවත් දැකල නෑ නෙට් එකේ දැකපු අහපු දේවල් තමා..තව documentary සීරීස් එකක් බලල තියෙනව ෆේමස්ම අහක නොදැමිය හැකි UFO කේස් ගැන :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම තාම මොනවත් දැකල නෑ නෙට් එකේ දැකපු අහපු දේවල් තමා..තව documentary සීරීස් එකක් බලල තියෙනව ෆේමස්ම අහක නොදැමිය හැකි UFO කේස් ගැන :rolleyes:

    ඕව බොරු :yes: :yes:
    ප්ලේන් එකක් කඩං වැටිල ටක් ගාල හමුදාවෙන් ඇවිත් කෑලි එකතු කරං ගියා නං ඇති කන්ස්පිරසි තියරි කාරයන්ට ඒක ufo එකක් :yes: :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕව බොරු :yes: :yes:
    ප්ලේන් එකක් කඩං වැටිල ටක් ගාල හමුදාවෙන් ඇවිත් කෑලි එකතු කරං ගියා නං ඇති කන්ස්පිරසි තියරි කාරයන්ට ඒක ufo එකක් :yes: :yes:

    ඔය Roswell කේස් එක ගැනනෙ කියන්නෙ ඕක ඇත්තටම උනා කියල සිද්ධියට සම්බන්ධ මිනිස්සු කියන්නෙ,ගවර්මන්ට් එක තමා එහෙම දෙයක් උනේ නෑ කියන්නෙ..ඇමරිකාවෙ නොවුන වෙන කේස් තියෙනව Belgian UFO වගේ හිතාගන්ඩ බැරි ඒවත් බලපන් :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය Roswell කේස් එක ගැනනෙ කියන්නෙ ඕක ඇත්තටම උනා කියල සිද්ධියට සම්බන්ධ මිනිස්සු කියන්නෙ,ගවර්මන්ට් එක තමා එහෙම දෙයක් උනේ නෑ කියන්නෙ..ඇමරිකාවෙ නොවුන වෙන කේස් තියෙනව Belgian UFO වගේ හිතාගන්ඩ බැරි ඒවත් බලපන් :)

    ඔව්ව බොරු කතා බං හමුදාවෙ වැරදීම් වලිං යානා කඩං වැටෙනව ඒ ටෙක්නොලොජිය එලියට දාන්නත් බෑ මහජන අවධානයත් වෙනස් කරන්න ඕනෙ ඉතිං පිටසක්වල යානා කතාව පතුරුවා හරිනව :sorry: :sorry:
    අනික ඔහොම පිටසක්වල යානා කඩං වැටෙනවනං ඇයි ඒව හංගන්නෙ ? :rolleyes: :rolleyes: