ඔව්ව බොරු කතා බං හමුදාවෙ වැරදීම් වලිං යානා කඩං වැටෙනව ඒ ටෙක්නොලොජිය එලියට දාන්නත් බෑ මහජන අවධානයත් වෙනස් කරන්න ඕනෙ ඉතිං පිටසක්වල යානා කතාව පතුරුවා හරිනව![]()
අනික ඔහොම පිටසක්වල යානා කඩං වැටෙනවනං ඇයි ඒව හංගන්නෙ ?![]()
![]()

මල කෝලං හංඟ හංඟ
අනිත් එක පියාඹන පීරිසයක් ආවොත් ඒක සුටුස් ගාල අනිත් අතට යනව..
ටිකක් අපිව හම්බවෙලා අතින් අල්ලල බලල කතා බහ කෙරුවොත් මොකද වෙන්නෙ..
දැං අපි පිටසක්වල ග්රහලෝකෙකට ගොඩ බැස්සොත් හැංඟි මුත්තං කරන්නෙ නෑනෙ![]()

ආලොක වර්ශ ගානක් දුර එන්න පුලුවන් තාක්ශනයක් තියන උන්ගෙ යානා අපේ වායුගොලෙ අස්සෙදි ඔච්ච්චර කඩාගෙන වැටෙයිද.! මෝඩ තර්ක..![]()

ඇයි යකෝ කඩං වැටෙන්න බැරි ?![]()
දැන් හඳට ගිය මිනිස්සුන්ගෙ පුස් සයිකල් අගේට පාරදිගේ යද්දි අහකට කපල කානු පල්ලෙ ඇලවල් පල්ලෙ නැද්ද ?![]()
![]()
ඔන්න කිව්ව හරක් කතාවක්...,![]()
![]()

අපිට තාම බැරි වුණාට එයාල හරි හොයාගෙන එන්ඩ එපායැ නේද..
කට්ටියම නිවන් දැකලද දන්නෙත් නෑ
un mokatada apiwa hoyagena enne...?