පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?

AnuradhaRa

Well-known member
  • ඔව්ව බොරු කතා බං හමුදාවෙ වැරදීම් වලිං යානා කඩං වැටෙනව ඒ ටෙක්නොලොජිය එලියට දාන්නත් බෑ මහජන අවධානයත් වෙනස් කරන්න ඕනෙ ඉතිං පිටසක්වල යානා කතාව පතුරුවා හරිනව :sorry: :sorry:
    අනික ඔහොම පිටසක්වල යානා කඩං වැටෙනවනං ඇයි ඒව හංගන්නෙ ? :rolleyes: :rolleyes:

    :yes::yes:
    මල කෝලං හංඟ හංඟ :lol:
    අනිත් එක පියාඹන පීරිසයක් ආවොත් ඒක සුටුස් ගාල අනිත් අතට යනව.. :eek:
    ටිකක් අපිව හම්බවෙලා අතින් අල්ලල බලල කතා බහ කෙරුවොත් මොකද වෙන්නෙ..
    දැං අපි පිටසක්වල ග්‍රහලෝකෙකට ගොඩ බැස්සොත් හැංඟි මුත්තං කරන්නෙ නෑනෙ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes: :yes:
    ආලොක වර්ශ ගානක් දුර එන්න පුලුවන් තාක්ශනයක් තියන උන්ගෙ යානා අපේ වායුගොලෙ අස්සෙදි ඔච්ච්චර කඩාගෙන වැටෙයිද.! මෝඩ තර්ක..:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇයි යකෝ කඩං වැටෙන්න බැරි ? :confused: :confused:
    දැන් හඳට ගිය මිනිස්සුන්ගෙ පුස් සයිකල් අගේට පාරදිගේ යද්දි අහකට කපල කානු පල්ලෙ ඇලවල් පල්ලෙ නැද්ද ? :rolleyes: :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි යකෝ කඩං වැටෙන්න බැරි ? :confused: :confused:
    දැන් හඳට ගිය මිනිස්සුන්ගෙ පුස් සයිකල් අගේට පාරදිගේ යද්දි අහකට කපල කානු පල්ලෙ ඇලවල් පල්ලෙ නැද්ද ? :rolleyes: :rolleyes:

    ඔන්න කිව්ව හරක් කතාවක්...,:rolleyes: :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න කිව්ව හරක් කතාවක්...,:rolleyes: :rolleyes:

    තෝ හොඳට බීල වෙලක් ගාවින් වලවල් තියෙන පාරක කලුවරේ පුස්සයිකලයක් පැදං ගිහිං බලපංකො මොකෝ වෙන්නෙ කියල :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට තාම බැරි වුණාට එයාල හරි හොයාගෙන එන්ඩ එපායැ නේද..

    කට්ටියම නිවන් දැකලද දන්නෙත් නෑ

    un mokatada apiwa hoyagena enne...?
     
    AnuradhaRa

    Well-known member
  • ලෝකෙ නොදියුණු කාලෙ සාගරය තරණය කරල අලුත් ජනාවාස හොයාගත්තහමත් පිටසක්වලයො වගේ තමා..
    එනයින් පිටසක්වල ග්‍රහලෝකත් ඇති බවට අපෝහනය කළ හැක :lol: