එන්න අපි අපෙම පැටවු සුරකිමු
ඔයාලා දැනටමත් දන්නව ඇතිනෙ අපි ආපහු 3 වෙනි වතාවටත් පොඩි පැටවුන්ගෙ අනාගතය එලිය කරන්න යන්නෙ කියලා.
මෙ තියෙන්නෙ 3 වෙනි එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1774855
එකට ගොඩාක් අපෙ යාලුවො උදවු කරා. සැහෙන්න ලොකු ලිස්ට් එකක් ටිකෙන් ටික පොඩි ලිස්ට් එකක් බවට හැරෙනවා. ගොඩාක් සතුටුයි යාලුවනෙ අපෙම පොඩි පැටවු ගැන පිරිසක් ඉන්න එක ගැන.
අපි මෙ වතාවෙත් තොර ගත්තෙ තවත් දුශ්කර පාසලක්. වල් අලි ප්‍රශ්නයත් මෙ පලාතට නුහුරු දෙයක් නෙවෙයි.

මෙන්න පාසලෙ පින්තුර ටිකක්...
ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්නෙ.
එක නිසා ජනවාරි 4ට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපිට කොහොමද ඔයාල ලග තියන පොත් භාර දෙන්නෙ කියලා. පොත් භාර ගන්න අපෙ එලකිරියෙ අය උදවු කරනවා.
දැනට සහයොගය දක්වන සාමජිකයන්ගෙ නමයි පොත් භාරගන්න පුලුවන් ප්‍රදෙශ ටිකයි දාන්නම්.
1. rox2030
http://www.elakiri.com/forum/member.php?u=312303
දෙමටගොඩ, කඩුවෙල, කොලොන්නාව, IDH අවට, කිරිබත්ගොඩ, හිබුටාන, බත්තරමුල්ල, කොස්වත්ත, බොරැල්ල, වත්තල, වැල්ලම්පිටිය
2. satan at hell
http://www.elakiri.com/forum/member.php?u=517582
ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බද්දේගම, දෙමටගොඩ, බොරැල්ල
3. subash dushmantha
http://www.elakiri.com/forum/member.php?u=304266
ගම්පහ, මිනුවන්ගොඩ, එකල. ජාඇල, වත්තල, කදාන, කටුනායක, මිගමුව
4. WIJE99000
http://www.elakiri.com/forum/member.php?u=169520
මිගමුව, වෙන්නප්පුව, මාරවිල, මහවැව, හලාවත
5. Executer
http://www.elakiri.com/forum/member.php?u=457531
නුගෙගොඩ, නාරහෙන්පිට, නාවල
6. Ashman
http://www.elakiri.com/forum/member.php?u=511897
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව
7. lakshane251
http://www.elakiri.com/forum/member.php?u=188197
කොල්ලුපිටිය, රත්මලාන, කොලඹ 3 අවට
8. harindugamlath
http://www.elakiri.com/forum/member.php?u=153518
හොරණ, පානදුර, ඉංගිරිය, රත්නපුර
9. dath kibula
http://www.elakiri.com/forum/member.php?u=329688
මාලඹෙ
10. SaCy.StYLe
http://www.elakiri.com/forum/member.php?u=373170
කොට්ටාව සිට ටවුන්හොල්, බම්බලපිට්ය
අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.
පිලිතුර :
ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.
මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වල. මම එයාලට බැංකු ගිණුම් විස්තර එවන්නම්.
අපි කලින් වතාවෙ පොලොන්නරු සහ මීතොටමුල්ලෙ පොත් දෙන වැඩ වලදි මුදල් ගනුදෙනු කරා. ජිවිතෙට නොදැකපු අපෙ අය අපිට ගොඩක් සල්ලි එවලා තිබ්බ. අපි අන්තිමට හැමොගෙම සල්ලි වලින් ලස්සනට වැඩෙ කරා. කවුරුත් අපිට දොස් කිව්වෙ නැහැ. මොකද හැමොම මහන්සියෙන් හොයන සල්ලි වලට අපි සාදාරනයක් කරපු නිසා.
*************************
මෙක මට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මෙක සාර්තක කරගන්න පොත් වැඩෙ සංවිදානය කරන්න සහයොගය දක්වපු අපෙ එලකිරියෙ සියලු දෙනාම ඉන්නවා.
අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්තක කර ගන්න.
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........
හැමොටම ස්තුතියි.............
ඔන්න අපෙ යාලුවනෙ.........

පාසලෙ නම : බදුල්ල / අළුත්තරම කණිශ්ට විද්‍යාලය, මහියන්ගන කලාපය
සිසුන් ගනන: 372
වසර ප්‍රමානය : 1 වසරෙ සිට 9 වසර දක්වා.
සිසුන් ගනන: 372
වසර ප්‍රමානය : 1 වසරෙ සිට 9 වසර දක්වා.
මෙන්න පාසලෙ පින්තුර ටිකක්...
ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්නෙ.
එක නිසා ජනවාරි 4ට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 910
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 242
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
50. පිටු 80 CR තනිරුල් පොත් 73
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78