godaak pin sahoo...ඔන්න අද මම rox2030 සහෝදරයා එවපු account එකට පොඩි ගානක් දැම්ම
මෙදාපාරත් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරගන්න හැකිවේව කියල ප්‍රාර්ථනා කරනවා
පොඩි බුම්ප්
Bump
මරුසිරා;21061414 said:බම්ප්
Bump
Danata adupadu list eka update karala danna
තරි මාමා රූලර්ස් වගයක් ගෙනෙල්ලා දුන්නා.....55 comnt eke demma saho.. poddk balanna![]()
එසෙය ලොකු අයියෙ.. තවත් ලැබෙනු ඇත ඉදිරියට.. මම දින ලන්වෙලා එන්නම් ඔක්කොම කුදලගෙන යන්න...... හොදෙ...තරි මාමා රූලර්ස් වගයක් ගෙනෙල්ලා දුන්නා.....
තව පොත් වගයකුත් තියේ.....



ගොඩක් පින් ලොකු අයියෙ....රොක්ස් මලයා....
මම මේ ටික දෙන්නං....
පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
ඉ.ම.පු.එසෙය ලොකු අයියෙ.. තවත් ලැබෙනු ඇත ඉදිරියට.. මම දින ලන්වෙලා එන්නම් ඔක්කොම කුදලගෙන යන්න...... හොදෙ...
අරගොල්ලොත් බලන්න තිනවනෙ.. මට එන්න කියන්න කියලා ඔයාට කරදර කරනවා කියලා මම දන්නවා![]()

ow saho... tikak tiyanawa tama...thawa godak adu padu thiyenawa neda ban ?